Bank stocks nam aye active wenna thawa yalayak yai. E salli wena stock ekata hari neththm finance company ekakata fd ekak wage dammanam hariStocks nam banks wala (Com, HNB wage) long term safe athi neda
ලංකාවේ බැංකු වැටෙන්නේ නෑ බන් මොනවා කලත්Stocks nam banks wala (Com, HNB wage) long term safe athi neda

Lankawe idan US stocks ganna puluwanda ban?මේ දවස් වල US Treasury Bond interest rates වැඩි වෙලා තියෙන්නේ government spending එක වැඩි නිසා මිනිස්සු දැන් high rates ඉල්ලනවා
ඒ නිසා private sector එකෙත් high rates යන්නේ
Startup ගොඩක් අනාථයි ඒ නිසා, specially AI infra ( Example CoreView crash )
අනික තමා OpenAI Anthropic Hegemony එක, උන්ට ගොඩක් ම world economy එක centralised වෙන්න වගේ යන්නේ
ගොඩක් application layer එකේ services දැන් AI වලින් replace වෙනවා ...
මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න බෑ IT industry එකේ business වලට,
ඒ අස්සේ Anthropic ලගේ IPO එනවා මේ අවුරුද්දේ අන්තිම, කියන්නේ $2 Trillion Valuation එකක් යාවි කියල ... බලමු මොකද වෙන්නේ කියලා
Investment යනවා නම් NASDAQ S&P 500 index යන්න long horizon
Legally බෑ dearLankawe idan US stocks ganna puluwanda ban?
lankawe indan krnna beInvestment යනවා නම් NASDAQ S&P 500 index යන්න long horizon
ekama reply eka deparak devidiyakata print una neda.ekama minute ekedi.19700 ගණන් වලින් එකපාර ඔක්කොම දාන්න එපා බන්, තව ටිකක් බහින්නත් ඉඩ තියෙන නිසා සල්ලි ටික කොටස් කරලා පොඩ්ඩ පොඩ්ඩ ගන්න එක තමයි හොඳ. long term බලනව නම් dividend එකක් හරි දෙන, ණය අඩු හොඳ company ටිකක් බලලා ගනින්.
ASPI එක 19700න් කොච්චර බහිද කියල හරියටම කියන්න අමාරුයි බං. හැබැයි long term හිතනව නම් එකපාර ඔක්කොම නොදා, fundamentally හොඳ blue chip ටිකක් ටික ටික එකතු කරන එක තමා සේෆ් කියල මට හිතෙන්නෙ.
------ Post added on Oct 22, 2026 at 3:34 PM
කයිතන්ලගේ නියම වැඩ පෙනෙන්නේ imf exit එකෙන් පස්සෙ2027 IMF programme eka end wunata passe thawath adu wewi kiyala hithenne nadda, inflation eka wadi wela investor confidence eka adu wenna gaththama
dan ganna puluwn crypto walin. tokenize karala tyenne godak ewa. godak exchange walth dan tyenwa. https://xstocks.fi/productsLankawe idan US stocks ganna puluwanda ban?