barclays

2019

Member
Mar 23, 2018
59
2
0
Huawei_E5573_2.jpg

MACHAN ME ROUTER EKA dIALOG EKE 11000 WENAWA BARCLAYS EKE 6700 WENNE http://www.barclays.lk/bc/itemdesc.asp?ic=26875&eq=&Tp=

BARCLAYS BADU HODA DA BAN UNGEN BADU GATHTHA UN INNAWA NAM KIYANNA
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    Barclays එක්ක මිලියන ගනන් වල බිස්නස් කරලා තියෙනවා අවුලක් නම් නැ, වොරන්ටි ප්‍රශ්නත් නැ, ප්‍රයිස් වල අව්ලකුත් නැ, ඔරිජිනල් කියලා හොර බඩු විකුනන්නෙත් නැ,

    එත් ගත්ත එකම බඩුව කැඩිලා, නහයෙන් අඩ අඩා ඉන්න අයත් ඉන්නවා.
    Electronic බඩු කියන්නෙ ඉතින් වාසනාව තමයි,
    පෙටා වලින් ගත්ත එකක් කම්පැනි එකේ ඉදන් සුපිරිම Qulity එකෙන් එලියට ඇවිත්, අවෘදු 10 ක් හොදට වැඩ කරන්නත් පුලුවන්.
    ඒ බඩුවම කම්පැනියෙන් අවුරුද්දක් වොරන්ටි එක්ක ගන්න එක, අවුරුද්දට 3 පාරක් කැඩිලා, අවෘද්දෙන් මාස 4 ක් ම බඩුව කම්පැනි එකේ තිබිලා හරියටම වොරන්ටි ඉවර වෙන දවසෙ ඩෙඩ් වෙලා යන බඩුත් තියෙනවා,
    කොහෙන් ගත්තත් ඕවා වැඩ කරන්නෙ පෙර කර කරුම වල හැටියට බං, Act of GOD
     
    :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    Okama ebay eken 5700 gennuwa...
    me magul strike eka nisa colombo wala hira wela... matanm hithenne eka missing wei wage ape aiyyala strike iwara wenakota
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    Barclays එක්ක මිලියන ගනන් වල බිස්නස් කරලා තියෙනවා අවුලක් නම් නැ, වොරන්ටි ප්‍රශ්නත් නැ, ප්‍රයිස් වල අව්ලකුත් නැ, ඔරිජිනල් කියලා හොර බඩු විකුනන්නෙත් නැ,

    එත් ගත්ත එකම බඩුව කැඩිලා, නහයෙන් අඩ අඩා ඉන්න අයත් ඉන්නවා.
    Electronic බඩු කියන්නෙ ඉතින් වාසනාව තමයි,
    පෙටා වලින් ගත්ත එකක් කම්පැනි එකේ ඉදන් සුපිරිම Qulity එකෙන් එලියට ඇවිත්, අවෘදු 10 ක් හොදට වැඩ කරන්නත් පුලුවන්.
    ඒ බඩුවම කම්පැනියෙන් අවුරුද්දක් වොරන්ටි එක්ක ගන්න එක, අවුරුද්දට 3 පාරක් කැඩිලා, අවෘද්දෙන් මාස 4 ක් ම බඩුව කම්පැනි එකේ තිබිලා හරියටම වොරන්ටි ඉවර වෙන දවසෙ ඩෙඩ් වෙලා යන බඩුත් තියෙනවා,
    කොහෙන් ගත්තත් ඕවා වැඩ කරන්නෙ පෙර කර කරුම වල හැටියට බං, Act of GOD

    this is it :yes: