කවුරු හරි දන්නවද ඔය No limit, Keels Super වගෙ කඩවල් වල bar code reader වලට ගන්න software එක මොකක්ද කියල 
අපේ අයියලගෙ කඩේටත් cash machine එකත් එක්ක bar code OCR එකක් ගන්න යන්නේ
ඒත් විකුනන උන් කියනවා software එක 60000ක් වෙනවා කියලා
මන් softwares 2ක් 3ක් හොයා ගත්ත
ඒත් sure නෑ වැඩේ හරියටම වෙනවද කියලා
අපරාදෙනෙ software එකට විතරක් 60000ක් වියදම් කරන්නේ
මේ ගැන දන්න කවුරු හරි පොඩි විස්තරයක් හරි software එකක් හරි කියන්වද