Bard vs ChatGPT

Which one is better?

  • Bard

    Votes: 10 35.7%
  • Chat GPT

    Votes: 18 64.3%

  • Total voters
    28

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Koi ekeda honda....godak un kiyanne Bard 2-3 years behind ChatGPT 4 kiyela.. dekama try kerapu un vote kerapalla
     
    • Like
    Reactions: shenat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මේච්චර කාලයක් මම ජීවිතේ ගෙව්වේ ගූගල් වහලෙක් විදියට
    0 න් පටන් ගත්තත් උන් අනිවා අප් එක ගන්නවා
    එහෙම හිතාන මන් bard එකට මගේ මනාපේ දෙනවා
     
    • Like
    Reactions: dayt0na

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,627
    21,625
    113
    ගම මහනුවරයි
    මේච්චර කාලයක් මම ජීවිතේ ගෙව්වේ ගූගල් වහලෙක් විදියට
    0 න් පටන් ගත්තත් උන් අනිවා අප් එක ගන්නවා
    එහෙම හිතාන මන් bard එකට මගේ මනාපේ දෙනවා
    +1
     
    • Like
    Reactions: dayt0na

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ehema kiwwata Google vs Microsoft
    මොක උනත් මයික්‍රොෙසාෆ්ට් කාරයට වඩා ගූගල් කාරයා හොඳයි බන්
    අරූ මේ වෙනකල් අහිම්සක අපිට නිකන් එක සර්විස් එකක් දිලා තියේද
    අපි හොරෙන් පාවිච්චි කලොත් ඇර

    ගුගල් කාරයා එහෙමද
    අපේ ඩේටා විකුණලා හරි ඌ අපිට කොච්චර නම් ෆ්‍රී සර්විස් දෙනවද
    මන් ආයේම වොට් කරනවා ගූගල් වලට
     
    • Like
    Reactions: dayt0na

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa


    hotuth panna

    Screenshot-2023-03-27-at-10-46-00-PM.png
     
    • Haha
    Reactions: dayt0na