උපරිම ඉන්න පුලුවන් ටයිම් එකක් එහෙම තියෙනවද බං? උන් මොනවහරි කියනවද ?
meka tamai inna system eka!Hena busy wage pennala kadden boruwata call deka thunk Gannin
1 ~ 2 hours sarayak mokakhari aragaththanam aulak ne. Anika inna unwa poddak fit karagaththanam kohomath wadiya balanne ne. Loku line danna giyoth tama aula.උපරිම ඉන්න පුලුවන් ටයිම් එකක් එහෙම තියෙනවද බං? උන් මොනවහරි කියනවද ?
dilmah brewඅර ඩිල්මා එකෙන් කොරන ස්තානෙට යන්න. මන් ලැපක් මස් කොරා ඔකේ අස්සේ ඉදන් . කිසි කෙස් එකක් නැහැ.