Baseus Buy one Get One Free

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,832
    10,359
    113
    මේ තියෙන්නෙ තවත් ඉන්ඩොර් කැම් වලින් සුපිරිම බාන්ඩයක්. රු 6500 වගේ ගන්න පුලුවන්. 7/24 රෙකොර්ඩ් වෙනවා වයිෆයි අරව මේව අදාල නහැ
    ------ Post added on May 28, 2025 at 11:58 AM
    mokakda model eka machan ?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    රියල් ට්යිම් ඉස්සරහට වැඩ කිඩ බලන්න පුලුවන් වෙයි


    0a44428bf1b9447392b59d43595b21d2_b231e2342c1d442b8b05dd4354ba9d45.jpg