Basil arrested by FCID

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    13151644_10153353148741525_8339331967812394159_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,956
    27,069
    113
    බැසිල්ව අත්අඩංගුවට ගත්තේ මුදිතගේ හා තිස්සගේ කට උත්තර මත

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහන රාජපක්ෂ එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෛද්‍ය තිස්ස ගලප්පත්ති සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මූළ්‍ය අපරාධ කොට්ඨාශය වෙත කරන ලද හෙලිදරව් මත බව වාර්තා වේ.

    මාතර නිල්වලා ගඟට මායිම්ව ඉන්දියන් සාගරයට මුහුණ ලා ඇති දර්ශනීය පරිසරයක පිහිටි ‘Browns Hill' නැමැති මාතර නගරයේ ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති භූමි භාගයක අක්කරයක ප්‍රමාණයක් බැසිල් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මිලදී ගෙන තිබේ. මෙම මිලදී ගැනීම ඔවුන් සිදුකර ඇත්තේ කැනඩාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයක් ඇති පුෂ්පාගේ නැගණිය වන අයෝමි ගලප්පත්ති හා දොස්තර තිස්ස ගලප්පත්ති නමිනි.

    මෙම ඉඩමේ වර්ග අඩි 12000කින් යුතු සිව් මහල් ප්‍රාසාදයක් ඉදි කිරීමට බැසිල් - පුෂ්පා යුවළ තීරණය කොට එහි නිර්මාණ සැලසුම් කිරීම හා ඉඩමට අදාළ මුදල් ගෙවීම භාර දී ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි වෙතය.

    මාතර මහනගර සභාව විසින් අදාළ ගොඩනැගිලි අයදුම්පත්‍රය අනුමත කළද එහි යොදා ඇති අයෝමිගේ හා ඇගේ සැමියා වෛද්‍ය තිස්සගේ අත්සන් එකකට එකක් වෙනස් ඒවා බව FCID ය මගින් මේ වන විට තහවුරු කර ගෙන තිබේ.

    ඉඩම ගන්න සල්ලි දුන්නෙ ආරි මාමා
    මෙම ඉඩම මිලදී ගැනීම සඳහා තමාට ණය මුදලක් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ දුරින් ඥාතියෙකු වන ‘ආරි මාමා' විසින් බව දොස්තර තිස්ස ගලප්පත්ති FCID ය වෙත ලබා දී ඇති කටඋත්තරයේ සඳහන් වේ. එම ණය මුදල ආරි මාමා විසින් හොංකොං වෙත ගොස් එහි ඇති ඔහුගේ ගිණුමකින් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමට මාරු කළ බව දොස්තර තිස්ස පවසා තිබේ.

    මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමේදී FCID ය වෙත තහවුරු වී ඇත්තේ මෙකී ආරි මාමා මිය ගිය පුද්ගලයෙකු බවයි.

    එමෙන්ම මෙම ආරි මාමා මියයාමට ප්‍රථම වසර 5 කට ආසන්න කාලයක් එක තැන් වී සිටි පුද්ගලයෙක් වන අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මිය යාමට වසර හය හතකට ඉහත කාලයක් ඔහු විදෙස් ගත වී නොමැති බව තහවුරු වී තිබේ.

    පසුව වැඩි දුරටත් සොයා බැලීමේදී FCID ය වෙත තහවුරු වී ඇත්තේ ඉඩම මිලදී ගැනීමේ අදාළ ප්‍රතිෂ්ඨාව බැසිල් රාජපක්ෂගෙන් මුදල් ලබාගෙන ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසින් ඉඩමේ ඔප්පුව ලියූ නීතිඥවරයා ඉදිරියේ මුදලින් ගෙවා ඇති බවයි.

    මේ බව වෛද්‍ය තිස්ස ගලප්පත්ති හා ගෘහනිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි පිලිගැනීමෙන් පසුව ඔවුන්ව මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට මේ වන විට ඇප පිට මුදා හැර තිබේ. මොවුන් දෙදෙනාම රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්තද පල කොට තිබේ. ද්විත්ව පුරවැසිභාවය හිමි වෛද්‍ය තිස්ස ගලප්පත්ති නැවතත් තමා ශ්‍රී ලංකාවට පැමිණ නඩු කටයුත්තකට සහභාගි වන බවට උසාවියට පොරොන්දු වී මේ වන විට කැනඩාවට ගොස් ඇත.

    බැසිල්ට ඇප ලබා දෙන බවට එස්.බී. පොරොන්දු වෙලා
    මේ වන විට මාතර මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන ගොස් සිටින බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට තමා අනිවාර්යෙන්ම ඇප ලබා දෙන බවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පොරොන්දු වූ බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට රාවයක් පැතිර යමින් පවතී.

    එසේ ඇප ලබාදීමෙන් අනතුරුව එස්.බී අමාත්‍යවරයා විසින් බැසිල් රාජපක්ෂව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට මුණ ගැස්සවීම සඳහා රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

    මෙම මුණ ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස බැසිල්ට එරෙහිව FCID ය විසින් නගා ඇති චෝදනා පවා යටපත් විය හැකි බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    ප.ලි

    අපගේ වාර්තාව සනාත කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාතර මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/3938-2016-05-12-10-02-16
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    gonson utta mekak dekapu gaman duwan enawa neda.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොරු තමයි ඉතින් ඔවුන් ඔක්කොම.වරෙන්කො චන්දයක් එක කැ*යෙකුටවත් දෙන්නෙ නෑ මමනන්!!:angry::growl::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන්සන් කියල තියන දේ ඇත්තක් නං (මොකද ඕකත් බේගල් පප්පා, මගේ රටේ දේශපාලුවන්ට එහා!) හොදට ම තේරෙනව මුං ඔක්කොම එක මල්ලෙ ලුණු කන පදුරු වේසියො කියලා!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන්සන් කියල තියන දේ ඇත්තක් නං (මොකද ඕකත් බේගල් පප්පා, මගේ රටේ දේශපාලුවන්ට එහා!) හොදට ම තේරෙනව මුං ඔක්කොම එක මල්ලෙ ලුණු කන පදුරු වේසියො කියලා!

    :yes::yes::yes: