Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
51 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Basil ge hora wadak anura ta ahuwela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]75756[/ATTACH]

දැන් බලන්න කුරුණැගල..... ඕන් වැඩේ....

රටේ මේ ජරමර අස්සෙ, අලුතින් විශාල සුපිරි පන්තියේ අරුමෝසම් වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කරලා.. විවිධ වර්ගයේ සන්නාම කඩ තොගයක් දාලා...

වැඩේ කියන්නෙ ඔකෙ තියනවා BR කියලා අයිස් ක්‍රීම් කඩයක්, පාට පාට අයිස් ක්‍රීම් එක, කටවල් දෙකයි, බොහොම පොඩි හරියට යෝගට් කෝප්පයක් සයිස් ඒවා තමයි විකුනන්නෙ..

ඉතින් ගමේ කොල්ලො කුරුට්ටො, කෙල්ලො, ආච්චිලා සීයලා , සමහරු පවුල් පිටින් පෝලිමේ ගිහින් අයිස් ක්‍රීම් කනවා.

අනෙ අප්පේ ...

ඒකෙ තියන යෝගට් කොප්පයක් වගේ ඇබිත්තන් කෝප්පවල ගනන්, කජු දාපු එක 400යි, වැනිලා එක 350, චොක්ලට් එක 420, ටිකාක් චොක්ලට් කලු පාට එක 450, අර දිග ඇට ඔන්න පුවක් ගෙඩි වගේ කුඩු කරලා දාපු එක 500, වැඩේ කියන්නෙ කාට හරි හැම වර්ගෙකින්ම ඔනෙනම් අර සුටි හැඳි වලින් කලවම් කොරලත් දෙනවා, හැබැයි ගාන 600යි....

ඕන්න වැඩේ....

ඒ වුනාට අපි ඔබෙන් අහනවා , ඔබෙන් අහනවා... මේ කිසිවෙක්, මේ කිසිවෙක්, දන්නවද ? ඕකේ අයිතිය කාගෙද කියලා...?? දන්නෙ නැ...

හරි දැන්.....

අපි අහනවා MR කියන්නෙ මොකක්ද ? මහින්ද රාජපක්ශ...

අපි අහනවා GR කියන්නෙ මොකක්ද ?

ගෝඨාභය රාජපක්ශ..

අපි අහනවා එතකොට BR කියන්නෙ මොකක්ද ?

බැසිල් රාජපක්ශ .....!!

ආන්න පැන්න... කොහොමද ඒක...?

මෙහි හිමිකරු බැසිල් රාජපක්ශ, මම වගකීමෙන් කියන්නෙ ඔය රාජපක්ශලා මහජන මුදල් ඩොලර් කෝටි ප්‍රකෝටි ගනනින් හොරා කාපු ජනතාවගේම සල්ලි...

අපි දෑක්කා අපිගාව සාක්ශි සටහන් තියනවා, කල්පනා කරලා බලන්න ... ඔය ජනතාවගෙ සල්ලි පොට්ටනි පිටින් එදා මහ රැ 2015 ජනවාරි 8, මහ බැන්කුවෙන් ලොරිවලින් ඇදලා හදපු අයිස්ක්‍රීම් කඩ....

ඕන් වැඩේ...

ලැජ්ජයි... ලැජ්ජයි... තව BR කියල ලොකුවට ගහගෙනත්... ඕන්....

[QUOTE="N A K A M U R A, post: 24468902, member: 566874"] [CENTER][ATTACH]75756._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]දැන් බලන්න කුරුණැගල..... ඕන් වැඩේ.... රටේ මේ ජරමර අස්සෙ, අලුතින් විශාල සුපිරි පන්තියේ අරුමෝසම් වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කරලා.. විවිධ වර්ගයේ සන්නාම කඩ තොගයක් දාලා... වැඩේ කියන්නෙ ඔකෙ තියනවා BR කියලා අයිස් ක්‍රීම් කඩයක්, පාට පාට අයිස් ක්‍රීම් එක, කටවල් දෙකයි, බොහොම පොඩි හරියට යෝගට් කෝප්පයක් සයිස් ඒවා තමයි විකුනන්නෙ.. ඉතින් ගමේ කොල්ලො කුරුට්ටො, කෙල්ලො, ආච්චිලා සීයලා , සමහරු පවුල් පිටින් පෝලිමේ ගිහින් අයිස් ක්‍රීම් කනවා. අනෙ අප්පේ ... ඒකෙ තියන යෝගට් කොප්පයක් වගේ ඇබිත්තන් කෝප්පවල ගනන්, කජු දාපු එක 400යි, වැනිලා එක 350, චොක්ලට් එක 420, ටිකාක් චොක්ලට් කලු පාට එක 450, අර දිග ඇට ඔන්න පුවක් ගෙඩි වගේ කුඩු කරලා දාපු එක 500, වැඩේ කියන්නෙ කාට හරි හැම වර්ගෙකින්ම ඔනෙනම් අර සුටි හැඳි වලින් කලවම් කොරලත් දෙනවා, හැබැයි ගාන 600යි.... ඕන්න වැඩේ.... ඒ වුනාට අපි ඔබෙන් අහනවා , ඔබෙන් අහනවා... මේ කිසිවෙක්, මේ කිසිවෙක්, දන්නවද ? ඕකේ අයිතිය කාගෙද කියලා...?? දන්නෙ නැ... හරි දැන්..... අපි අහනවා MR කියන්නෙ මොකක්ද ? මහින්ද රාජපක්ශ... අපි අහනවා GR කියන්නෙ මොකක්ද ? ගෝඨාභය රාජපක්ශ.. අපි අහනවා එතකොට BR කියන්නෙ මොකක්ද ? බැසිල් රාජපක්ශ .....!! ආන්න පැන්න... කොහොමද ඒක...? මෙහි හිමිකරු බැසිල් රාජපක්ශ, මම වගකීමෙන් කියන්නෙ ඔය රාජපක්ශලා මහජන මුදල් ඩොලර් කෝටි ප්‍රකෝටි ගනනින් හොරා කාපු ජනතාවගේම සල්ලි... අපි දෑක්කා අපිගාව සාක්ශි සටහන් තියනවා, කල්පනා කරලා බලන්න ... ඔය ජනතාවගෙ සල්ලි පොට්ටනි පිටින් එදා මහ රැ 2015 ජනවාරි 8, මහ බැන්කුවෙන් ලොරිවලින් ඇදලා හදපු අයිස්ක්‍රීම් කඩ.... ඕන් වැඩේ... ලැජ්ජයි... ලැජ්ජයි... තව BR කියල ලොකුවට ගහගෙනත්... ඕන්....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom