දැන් බලන්න කුරුණැගල..... ඕන් වැඩේ....
රටේ මේ ජරමර අස්සෙ, අලුතින් විශාල සුපිරි පන්තියේ අරුමෝසම් වෙළඳ මධ්යස්ථානයක් විවෘත කරලා.. විවිධ වර්ගයේ සන්නාම කඩ තොගයක් දාලා...
වැඩේ කියන්නෙ ඔකෙ තියනවා BR කියලා අයිස් ක්‍රීම් කඩයක්, පාට පාට අයිස් ක්‍රීම් එක, කටවල් දෙකයි, බොහොම පොඩි හරියට යෝගට් කෝප්පයක් සයිස් ඒවා තමයි විකුනන්නෙ..
ඉතින් ගමේ කොල්ලො කුරුට්ටො, කෙල්ලො, ආච්චිලා සීයලා , සමහරු පවුල් පිටින් පෝලිමේ ගිහින් අයිස් ක්‍රීම් කනවා.
අනෙ අප්පේ ...
ඒකෙ තියන යෝගට් කොප්පයක් වගේ ඇබිත්තන් කෝප්පවල ගනන්, කජු දාපු එක 400යි, වැනිලා එක 350, චොක්ලට් එක 420, ටිකාක් චොක්ලට් කලු පාට එක 450, අර දිග ඇට ඔන්න පුවක් ගෙඩි වගේ කුඩු කරලා දාපු එක 500, වැඩේ කියන්නෙ කාට හරි හැම වර්ගෙකින්ම ඔනෙනම් අර සුටි හැඳි වලින් කලවම් කොරලත් දෙනවා, හැබැයි ගාන 600යි....
ඕන්න වැඩේ....
ඒ වුනාට අපි ඔබෙන් අහනවා , ඔබෙන් අහනවා... මේ කිසිවෙක්, මේ කිසිවෙක්, දන්නවද ? ඕකේ අයිතිය කාගෙද කියලා...?? දන්නෙ නැ...
හරි දැන්.....
අපි අහනවා MR කියන්නෙ මොකක්ද ? මහින්ද රාජපක්ශ...
අපි අහනවා GR කියන්නෙ මොකක්ද ?
ගෝඨාභය රාජපක්ශ..
අපි අහනවා එතකොට BR කියන්නෙ මොකක්ද ?
බැසිල් රාජපක්ශ .....!!
ආන්න පැන්න... කොහොමද ඒක...?
මෙහි හිමිකරු බැසිල් රාජපක්ශ, මම වගකීමෙන් කියන්නෙ ඔය රාජපක්ශලා මහජන මුදල් ඩොලර් කෝටි ප්‍රකෝටි ගනනින් හොරා කාපු ජනතාවගේම සල්ලි...
අපි දෑක්කා අපිගාව සාක්ශි සටහන් තියනවා, කල්පනා කරලා බලන්න ... ඔය ජනතාවගෙ සල්ලි පොට්ටනි පිටින් එදා මහ රැ 2015 ජනවාරි 8, මහ බැන්කුවෙන් ලොරිවලින් ඇදලා හදපු අයිස්ක්‍රීම් කඩ....
ඕන් වැඩේ...
ලැජ්ජයි... ලැජ්ජයි... තව BR කියල ලොකුවට ගහගෙනත්... ඕන්....





