Basil Left weida?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,147
    8,146
    113
    M-Town
    🔴 බැසිල්ට අසාධ්‍යයි...

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බවයි.

    ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා සිදුකරන තවත් රංගනයක් වියහැකි බවයි.

     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රටින් පිටවීම සඳහා සිදුකරන තවත් රංගනයක් වියහැකි බවයි-මේක තමයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,961
    152,910
    113
    එක සැරේ යන්න හොද නෑ මූ, විදවන්න පුළුවන් උපරිමෙම්ම විදවලා යන්න ඕන රටට කරපු විනාසෙට.😡🤬
     
    • Like
    Reactions: shenat and Any.key

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු බන් කොරෝනා කියලත් බොරුවනේ කරේ. @erozan මහතාගේ අදහාස තමා බලන්න ගොඩක් වෙලාවට මෙයා කියන එකේ අනික් සයිඩ් එක තමා ඇත්ත.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    රටින් පිටවීම සඳහා සිදුකරන තවත් රංගනයක් වියහැකි බවයි
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    බෙහෙත් කරන දොස්තරයට හාට් ඇටැක් එකක් ආවාත් ඔකුන්ට මොකුත් වෙන්නේ නැ. එහෙම තමා කර්මේ බර්මේ හැදිලා තියෙන්නේ. :lol: :lol: :lol: :lol: