basil's daughters wedding බැසිල්ගේ_දියණියගේ විවාහ උත්සවය

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහාතාගේ බාල දියණියගේ විවාහ උත්සවය පසුගිය බදාදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුනි.

    බැසිල්ගේ බාල දියණිය වන බිමල්කාගේ ඇත ගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.ඒ හේතුවෙන්ම හෝටලයේ සැරසිලි කටයුතු සිදුකොට තිබුනේ 1948 ලංකාවට නිදහස ලැබී බ්‍රිතාන්‍යයෙන් පිටව යන අවස්ථාවේදී සිදුකල සැරසිලිවලට සමානවය.

    විවාහ උත්සවයේ සැරසිලි පෝරුව කාගේත් සිතාගත් අතර විවාහ උත්සවය පැවතියේ මුහුදට මුහුණලාය.ඇමරිකානු මනාලයාගේ පාර්ශවයෙන්ද විශාල පිරිසක් මංගල්‍යයට සහභාගී වී සිටි අතර උදෑසන 10.30 ට පටන්ගත් විවාහ උත්සවය සවස 3.30 පමණ වන තෙක් පැවැත්විණි.

    මංගල්‍යයේ සියලුම ජෝතිෂ්‍යය කටයුතු සිදු කරනු ලැබුවේ ජනාධිපති ජෝතිෂ්‍යය උපදේශක සුමනදාස අබේගුණවර්ධන විසිනි.

    විවාහ උත්සවයට ආරාධනා ලබා තිබුනේ ඉතා සීමිත පිරිසකි.කුමාර වෙල්ගම සහ ගුණරත්න වීරකෝන් පමණක් ඇමති මණ්ඩලයෙන් ආරාධනා ලැබ සිටියේය.එඩ්වඩ් ජයකොඩි සහ කිර්ති පැස්කුවල් මංගල්‍යය පුරාවට ගී ගයමින් පසුවූ අතර මනාල යුවලගේ විශේෂ ඉල්ලීම මත කිර්ති පැස්කුවල් "කඳුල ඉතින් සමාවෙයන්" ගීතය ගායනා කරන ලදී.

    මංගල්‍යය මත්පැන් වලින් තොර වූ අතර දේශීය ආහාර වලට මුල් තැන ලබා දී තිබුණි.විවාහ උත්සවය අවසානයේ මනාල යුවල පැරණි වොක්ස්වැගන් රථයක නාග හිල්ටන් හෝටලය බලා ගමන් කලේ මධු සමය ගත කිරීමටය.

    විවාහ උත්සවය අවසානයේ කාගේත් කතාබහ වී ඇත්තේ ඊළඟ මංගල්‍යය කල යුත්තේ නාමල් රාජපක්ෂට බවයි.

    ජෝන් හා බිමල්කා විවාහ ගිවිසගැනීමේ උත්සවයේදී ගත් ජායාරුප එකතුවක් පහතින් බලන්න





    basil%27s+dhaughter+wedding+gossip9+%2810%29.jpg

    CONREGULATIONS KIWWA ALUT COUPLE EKATA.AE GAMAN APITATH ADARSHAYAK DENAWA MEKEN.EKA KIWWOT ''Weding eke matpen use karala ne'' .thanks demmata rep++
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    චමල් ගෙ දුව ඉන්දියන් එකෙකුට නෙද දුන්නෙ:rofl:
    ලොකයෙ තියෙන විරොදය දුවරු දිලා සමතයකට පත් කරනවා:rofl::P
    රජ කාලෙ ඉදන් කරන දෙයක්නෙ මෙක අපෙ රජාට විතරක් ඇයි ඇකප:P

    පට්ට කතාව ඕයි :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Wimal butawa ta invite kalada danne na wedding ekata :rofl: :rofl:
    oka giya nam othanath wijathika balawega gana kiyanna gihin gu karagannawa aniwa :lol: :lol: :lol:

    anyway good luck and happy wedded life !
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ නටු සුද්දාට වඩා ළංකාවේ හෝද සිංහළ කොල්ලෝ ඉන්නවානේ.

    ehema kiyanna epa ban unge kamaththane,anika itin wedding ekak ne :)
    monawa unat basila hora una paliyata uge duwa ehemai kiyanna apita baha ne.also mama nam happy meyat mehe basil ge duwa kiyaka namal bebi wage :rofl: loku show ekak ratatama pennanna try nokara hitapu eka gana.mama nam ada tama danne basil ta duwek innawa kiyalat
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ජාතිය ආගම පෙරදිග කියල බෛල ගහන්නේ ලෝකේ උතුම් රටේ ඉන්න ගෙම්බෝ රවට්ටන්න
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කෝ මේ පොනිමලුයි, එරෝසනුයි කිලර් කොලුවයි.. මුන්ට මොනා වෙලාද..? :oo::oo: