මම එතෙක් මෙතක් දැක්ක හොදම වීඩියෝ එක.. බලපන් comments ටික
Lasanthajn Well-known member Nov 26, 2007 1,903 1,993 113 Jan 4, 2025 #1 මම එතෙක් මෙතක් දැක්ක හොදම වීඩියෝ එක.. බලපන් comments ටික Reactions: Ysa Karu, Asmodeus and randext86
randext86 Well-known member Feb 24, 2009 1,648 1,899 113 Here and there Jan 4, 2025 #2 අනිවා.... මාත් මුගේ tutorial සෙට් එක බලන්න ගත්තා. මට bass guitar එකක් තියා කිසිම guitar එකක් නෑ. ඒත් මේ වීඩියෝ බලද්දී සරලව තේරෙනවා ගහන විදිහ.
අනිවා.... මාත් මුගේ tutorial සෙට් එක බලන්න ගත්තා. මට bass guitar එකක් තියා කිසිම guitar එකක් නෑ. ඒත් මේ වීඩියෝ බලද්දී සරලව තේරෙනවා ගහන විදිහ.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,697 1 99,958 113 33 Kalutara Jan 4, 2025 #3 නිකං ගිටාර් එකක් ගහන්න බැරිද ඔය වීඩියෝ බලල?