Batalanda Fun

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    XqaTM2z.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Muta neda batalande pissu poosa kiyanne??

    Issara mama podi kale articles giya lanka patthareda koheda...mathaka na..

    Beeshana kale e ussan giya kollo kellonta karapu aparada wala hatiyata karmaya kiyala deyak thiynawanam mun mehema inne kohomda
    ඇත්තටම මූ එහෙම දෙයක් කලාද ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    සසර කියන එකත් පිළිගන්න වෙනවා කර්මය පිළිගන්න නම්. මේ ජීවිත කාලය කියන එක ගණන් ගන්න බැරි තරම් පොඩි කාලයක් සසර එක්ක බලද්දි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    Me athmema mona hari unoth kiyanawa karmaya kiyala..

    Wune natthan sasara gana kiyanawa :rofl:

    Dekama shape ne ethakota..wunath ekai, nathath ekai lol duppath unta thamai okkoma thiyenne manasgatha...

    ඇත්තටම මූ එහෙම දෙයක් කලාද ?

    Ehema thamai kiyanne
    ------ Post added on Jun 29, 2022 at 9:12 AM
     
    • Like
    Reactions: Tharaka25

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Me athmema mona hari unoth kiyanawa karmaya kiyala..

    Wune natthan sasara gana kiyanawa :rofl:

    Dekama shape ne ethakota..wunath ekai, nathath ekai lol duppath unta thamai okkoma thiyenne manasgatha...
    හරියට දාන්න කෙනෙක් නම් එහෙම හිතන්නේ නෑ. මොකක් හරි දෙයක් වුණොත් එක කර්මය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කලින් ආත්මෙක කර්මයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කර්මය හින්දා ඉපදෙනවා. ඒ නිසා මේ ඔක්කෝම විඳින්න විඳවන්න වෙන්නේ. ඒකයි සසරම කර්මය හින්දා පවතිනවා කියන්නේ. ඒත් කර්මය හින්දා විතරක් නෙවෙයි බීජ, ධම්ම, ඍතු, චිත්ත කියලා නියාම 4ක් තියෙනවා කර්මයට අමතරව. දැන් උල්කාපාතයක් පෘථිවියට වැටුනොත් ඔක්කෝම කලින්ම මැරෙනවා කිසිම වැරැද්දක් නැතුව. එක බීජ නියම හරි ධම්ම නියාම හරි හින්දා සිද්ධ වෙන්නේ කර්මය හින්දා නෙවෙයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හරියට දාන්න කෙනෙක් නම් එහෙම හිතන්නේ නෑ. මොකක් හරි දෙයක් වුණොත් එක කර්මය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කලින් ආත්මෙක කර්මයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කර්මය හින්දා ඉපදෙනවා. ඒ නිසා මේ ඔක්කෝම විඳින්න විඳවන්න වෙන්නේ. ඒකයි සසරම කර්මය හින්දා පවතිනවා කියන්නේ. ඒත් කර්මය හින්දා විතරක් නෙවෙයි බීජ, ධම්ම, ඍතු, චිත්ත කියලා නියාම 4ක් තියෙනවා කර්මයට අමතරව. දැන් උල්කාපාතයක් පෘථිවියට වැටුනොත් ඔක්කෝම කලින්ම මැරෙනවා කිසිම වැරැද්දක් නැතුව. එක බීජ නියම හරි ධම්ම නියාම හරි හින්දා සිද්ධ වෙන්නේ කර්මය හින්දා නෙවෙයි.

    Still bs to me :lol:

    Kohen giyath karakawala gahanna puluwan ithin...anthimata bari unoth point ekakuth thiynawa ne kiyanne...

    Mama danna dee 100x, ubalata kiwwe 1x kiyala...

    Ethakota uba oya kiyapu niyama 4ta ahu wenne nathi ekak awoth kiyanna puluwan eka ara kiyapu nathi 99x wala athi kiyala lol

    Unproven bs :lol: just think about it...all these englightened, godly figures appeared 2000 years ago...:rofl:

    Dan ehema ekek wath na..because dan apita tak gala BS therenawa

    Mechara diyunu mola thiyena kaaleka samanthabadda baila gahala akkara ganan loku idam, government eken army dala wagaa karanawa..koti ganan daana mana gannawa nam, just think about it...miniha 2000 years ago hitiya nam e kale noogath, kahawanu thiyena situwaru kohoma rawattaida :lol: karakawala wal baila gahala minissu wate yawala gani lol

    Not here to argue...bs is bs to me :)
     
    • Like
    Reactions: Tharaka25

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,740
    113
    Miami
    Owow ape parenslath kiyanawa ahan idala tiyenawa.mu e kale hena darunu dial ekak
    ඒක මාර කතාවක්නෙ :rofl:

    මේ ආත්මෙ උනේ නැත්නම් සසරට බැර කරනවා. කරල හිත හදන් ඉන්නව

    ඔය බම්බුවක් නෙමෙයි අයිසේ. මුන් කරපු අපරාදෙට දඬුවම් මේ ආත්මෙම දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Tharaka25

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,161
    4,160
    113
    චන්ද රැස්වීමකදී ඉස්සර තිබුන යකඩ පුටුවක වාදී වෙන්න යනකොට ඇගිල්ල අහු වෙලා කියල මම අහල තියෙනවා
    (මම අසා ඇති දෙය දැමීමකි - just what i've heard)
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    Still bs to me :lol:

    Kohen giyath karakawala gahanna puluwan ithin...anthimata bari unoth point ekakuth thiynawa ne kiyanne...

    Mama danna dee 100x, ubalata kiwwe 1x kiyala...

    Ethakota uba oya kiyapu niyama 4ta ahu wenne nathi ekak awoth kiyanna puluwan eka ara kiyapu nathi 99x wala athi kiyala lol

    Unproven bs :lol: just think about it...all these englightened, godly figures appeared 2000 years ago...:rofl:

    Dan ehema ekek wath na..because dan apita tak gala BS therenawa

    Mechara diyunu mola thiyena kaaleka samanthabadda baila gahala akkara ganan loku idam, government eken army dala wagaa karanawa..koti ganan daana mana gannawa nam, just think about it...miniha 2000 years ago hitiya nam e kale noogath, kahawanu thiyena situwaru kohoma rawattaida :lol: karakawala wal baila gahala minissu wate yawala gani lol

    Not here to argue...bs is bs to me :)
    niragamikayekda mu.anukampa karanawa
     
    • Haha
    Reactions: kolavari