Batalanda Murderer Mahinda Rajapakse!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    16603112_1745241625792065_396202698628854015_n.png


    පසුගිය සිකුරාදා දින මොරටුවේ මෙන්ඩිස් වීදියේ පිහිටි මගේ නිවසට වී රාත්‍රිය පුරා රන්ජන් මැතිදුන්ගේ අමාත්‍යාංශයේ වියාපෘතියක් සදහා නොනිදා මහන්සි වී රන්ජන් මැතිදුන් ලබා දුන් ඇපල් ලැප් ටොප් පරිඝණකයෙන් වැඩ කරමින් සිටින විට නොදැනීම මට නින්ද ගියා....මම නැවත අවදිවන විට ඇදක් මත මා හාන්සි කර ඇගට පොරොනයක් එලා තිබුනා..
    මගේ හිසකෙස් සෙමෙන් පිරිමදිමින් ඇදේ කොනක ඉදගෙන මා දෙස කෙනෙක් බලා සිටින හැහිමක් දැනුනු නිසා මා නිදාසිටි දම්‍රෝ ඇදේ ආපිකො ඩබල් ලේයර් මෙට්ටය යට හදිසි අවස්තාවක ප්‍රයොජනයට ගැනිමට සගවා තිබුනු රීවොල් වරය අතට ගැනීමට තැත් කලත් රිවොල්වරය මෙට්ටය යටතිබුනේ නැ..
    මා ඇස් ඇර බලන විට නෙත් අදහා ගත නොහකි ලෙස රීවොල්වර අතැතිව අමායා ඇගේ කලු හිසකෙස් වැටිය කඩාගෙ මගේ ත්‍රී ෂොටා කලිසමක්ද සුදු කමිසයක්ද ඇදගෙන මගේ හිසකෙස් පිරිමදිමින් සිටියා...
    "ගුඩ් මෝර්නින් බබා....ම්ම්ම් නෝර්ටියා උදෙ 8 යි වෙලාව මම ආවෙ 6 ට..
    කෙල පෙරාගෙන ලැප් ටොප් එක උඩ නිදි...නිදිමතනම් ඇදට ඇවිත් නිදාගන්න තිබ්බනේ මැට්ටා.... " මගේ නහය මිරිකමින් ඇය මගෙ මූන දෙසට ලංවන්න හද්දදිම කොට්ටයෙ රැගෙන මගේ මූන වසා ගත්තා...
    "උදේම මොකද ආවෙ කවදාවත් නැතුව ? "
    මම මුහුනට ආවරනය කරගෙන සිටි කොට්ටය උදුරා විසික් කර අමායා
    "මගේ අනාගත ගෙදරට එන්න වෙලාවක් දවසක් ඔනෙද ? අද උනත් මාව බන්දල අරන් එන්නකො හිතේෂ් "
    "ආසද "
    "හ්ම්"
    "එහෙනම් මම ආසම මයිලො කිරි එකක් හදන් එන්නකො ඇන්කර් කිරි චුට්ටකුත් කලවම් කරන්න "
    "හ්ම් ඉක්මනට නැගිටලා එන්න ඔනෙ හොදද ?
    ආවෙ නැත්නම්ම්ම්ම්.... " කියා මගේ තොල් සිප ගැනිමට ලං වත්ම රන්ජන් මැතිතුමාගෙන් කොල් එකක් ආවේ පැනගෙන ආ කිරි සයුරට චන්ඩ මාරුතයක් එක් කරමින්...
    "ගුඩ් මොර්නින් හිතේෂ් "
    "ගුඩ් මොර්නින් සර් "
    "හිතෙෂ් මගෙ වැඩේ ඉවරද ? අපේ ගෙවල් පැත්තෙ එනවද ? "
    "තව පැයක් යන්න කලින් එන්නම් අමතිතුමා "
    කියා දුරකන ඇමතුම විසන්දි කර ඇදෙන් නැගිට්ටා..
    අමායා මා දෙස බලා රවමින් "කවුද රන්ජන්ද ? කවද්ද හිතේෂ් ඔයා යාලුවො ගැන හිතන එක නතර කරලා අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතන්නෙ.. ?
    අඩුම තරමෙ ඔයාට බයික් එකක්වත් අරන් දීල තියෙනවද රන්ජන් සර් ? "
    "එහෙම කියන්න එපා අමා "
    මම ඇයට රන්ජන් මැතිදුන් සමග මෙතෙක් කල සියලු ගවේශන හෙලි කලා
    "හ්ම් මොනා කලත් පරිස්සමෙන් බබා ! ඔය රන්ජන් සර්ව බලන්න යනවද කෑම එකක් ඔතල දෙන්නම් ඔයා රන්ජන් සර්ට ගිහින් දෙන්න පව් සර් රට වෙනුවෙන්
    කොච්චර මහන්සි වෙනවද ? අමායා ලබා දුන් කැම පෙට්ටියත් රැගෙන ඇගේ හීරො හොන්ඩා මොටර් බයික් එකේ කෝට්ටේ රොස්මීඩ් පෙදෙස පිහිටි රන්ජන් මැතිදුන්ගෙ නිවසට ගියා.....
    මම රන්ජන් මැතිදුන්ගේ නිවසට යන විටත් එතුමා සිය සරල නිවසේ බැල්කනියට වි යාපනයේ දුම්කොල ස්වල්පයක් දුම් පයිප්පයකට බහා බෝල බොල දුම් රොට් ගුවනට පා කරමින් සරල වෙවැල් පුටුවට බර වි සන්ඩේ ටයිම් පුවත් පත කියවමින්...
    "සර් පත්තරේ කියවනවා වගෙයි "
    "නෑ හිතේෂ් මගෙ අලුත් චිත්‍රපටිය ලිබ්බොක්කේ ගිණි ඇවිලුනා චිත්‍රපටියට හොද ඇක්රස්ලා ට්කක් බැලුවා හිතේෂ්....පත්තරේට රුපියක් 60 උනාට ලස්සන කෙල්ලන්ගෙ පොටො තියෙනවා හිතේෂ්..... කියමින්
    එතුමා බල බලා සිටි හොලුවුඩ් නලුවන්ගේ පින්තූර පිටුව ඉවත් කරමින් බොලිවුඩ් නිලියන් කිහිපදෙනෙක් පෙන්වූවා.....
    "දැන් මෙකෙන් කවුද තොරගත්තේ සර් "
    "හිතට ගැලපෙන කවුරුත් නෑ හිතේෂ් මම හිතුවෙ රගපාන්න ආස කරන කොල්ලො කිපදෙනෙක් දාලා
    සමනල යෞවනේ කියලා අලුත් චිත්‍රපටියක් හදන්න "
    "එත් සර් මෙ රාජපක්ෂ්ස්ගෙ වැඩ නිසා කොහෙන්ද වෙලාවක් ? "
    "එකනම් ඇත්ත හිතේෂ්....මොනවද ඔය අතේ ? "
    මාසයක් නිරාහාරව සිටි ඔරන්හොටෙකුගෙ සේ මා අත තුබූ පාර්සලය උදුරා ගත්තා
    "අමායා නේද කෑම හැදුවෙ "
    "කොහොමද සර් හරියටම දැනගත්තේ ? "
    "සුලු දෙයක් හිතේෂ් කෑම පෙට්ටිය බැදල තියෙන්නේ අමා හොටු පිහින ලේන්සුවෙන් එවගෙම සමණල ගැටෙ ගහල තියෙනවා....මෙ බලන්න ගොටුකොල සම්බෝලේ අඩි 2 ක විතර කෙස් ගස් මෙච්චර දිග කෙස් තියන ඔයා ආශ්‍රය කරන කාන්තාවකට ඉන්නෙ අමාය විතරයි "
    රන්ජන් මැතිතුමා කැම කා අවසන් වත්ම ඩිස්කවරි මොටර් බයිසිකලයකින් ආ පියුම් කාරයා හෝන් එක උඩ නැග ගෙන සිටියා....
    "බලන්න හිතේෂ් ලියුම් ඇවිල්ලා ඇති "
    "තාක්ෂනය මෙතරම් දියුනු වි ඇතත් රන්ජන් සර්ට ලියුම් එවන පුද්ගලයා ගැන මට තිබුනේ කුතුහලයක්..
    අයර්ලන්ත මුද්දරයක් සහිත කාල් මාක්ස් ගේ රුව සහිත රතු පැහැති ලියුම් කවරයක බහා ලියුම එවා තිබුනා...මා එය රන්ජන් මැතිදුන් අතට ලබා දුන්නා
    ලියුම් කවරය පාප්ප ගා ගලවා තිබුනු අතර නෝට් බුක් කොලයක පොල් ගෙඩි අකුරෙන් ලියුම ලියා එවා තිබුනේ නිර්දන පන්තියේ සැබෑ විරයා අනුර කුමාර මැතිදුන් විසිනුයි...
    --------------------------------------------------
    2017-2-2
    අනුර කුමාර,
    ශ්‍රීමත් කාල් මාක්ස් විදිය,
    අයර්ලන්තය,
    විප්ලයවයට ජය වෙවා !
    මා ආදරණීය රන්ජන් සහෘදයානනි බිද වැටිගෙන එන ආර්තික ක්‍රමය තුල සොරකමින් මැරකමෙන් ෘකෲර කමෙන් පිරිසමාජ ක්‍රමය තුල සැබැ නිදහස සොයා කෙටි
    නිවාඩු කාලයක් සදහා පැමිනියා.....
    ඔබට කියන්නට කාරනා බොහොමයක් ඇත මගේ මිත්‍රයා නමුත් මා දනේශ්වර ඇට්ලස් සමාගමෙන් මිලදී ගත් ඇට්ලස් පැනේ තීන්ත ඉවර වී ඇත....
    එම නිසා හැකිනම් මගේ පුංචි පැල්පතට ඇවිත් යන්න එන්න ඔබට නොකී කතාවක් හෙලි කරන්නට තිබෙනවා...ඔබට රනිල්.මැතිදුන්ගේ පිහිටයි
    මෙයට
    ආදරණීය සහෘර්දයා
    2020 සේ ජනපති
    අනුර කුමාර
    --------------------------------------------------
    2017-2-10,
    රන්ජන් රාමනායක,
    රෝස්මිඩ් පාර,
    කෝට්ටේ,
    ඔන්න පුතේ අලි එනවෝ !
    මගේ ආදරණීය අනුර ඔයා එවලු ලියුම ලැබුනා ඔයා හොදින් ද පුංචි අම්මා සනීපෙන්ද? ඔයා නැති පාලුව මටගොඩක් දැනුනා ඔයා නැහි පාර්ලිමේන්තුව පවා මුසල සොහොන් පිට්ටනියක් වගෙයි....මම අදම අයර්ලන්තෙට එනවා මම එන්න කලින් මේ ටෙලිග්‍රැම් එක ඔයා අතට ලැබිලා තියේවි කියලා හිතනවා..
    ජේසු පිහිටයි...
    මීට
    විස්වසනීය
    රන්ජන් රාමනායක
    ---------------------------------------------------
    රන්ජන් මැතිදුන් හා මම ඇදුම් කිහිපයක් සොපින් බැග් එකකට දමාගෙන කෝට්ටේ සිට කටුනාකට දිවෙන ලංගම බස් රතයකට නැග...අදිවේගී මාර්ගය ඔස්සේ පැය බාගයක් යන විට කටුනායක ගුවන්තොටුපලට ලගා උනා.....වර්තමාන ආන්ඩුවෙන් ලබා දී ඇති නිදහස නිසා පාස්පොට් හෝ ගුවන් ටිකට්පත් ලබා ගැනිමට අපට වුවමනා උනේ නෑ...
    වියාපාරිකයන් සදහා වෙන් වූ කාමරයේ ආසන මත ඉදගත් අප දෙදෙනා කෙටි විවෙකයක් සදහා නිදා ගත්තා...
    නැවත අප දෙදෙනා ඇහැරෙන විට සිටියේ අයර්ලන්ත ගුවන්තොටුපලෙයි.....
    ගුවන්තොටුපලෙන් නික්ම පාරේ යමින් සිටි සුදු පුතා ස්ටිකරය සහිත ත්‍රී රෝද රතයකට අත දමා නතර කර රියදුරුට අනුර කුමාර මැතිදුන්ගේ ලිපිනය ලබා දි කාල්මාස් වීදිය දෙසට පදවාගෙන යන මෙන් අණ කලා....
    කිලොමීටර් 25 ක් පමණ දුර ගියත් රියදුරු අය කලේ ඩොලර් සත 3 ක් ලංකාවෙ මුදලින් රු 50 ක් වැනි සුලු මුදලක්...
    කාල් මාක්ස් වීදියේ පිහිටි පුංචි කදු ගැටයක් මත කුකුලන්,එලුවන්,බැටලුවන්,ගවයන්ගෙන් පිරි පුංචි සහල් ගොවිපලක පැද්දෙන පුටුවකට බර වී අනුර කුමාර මහතා සුරුට්ටුවක් කටේ ගසාගෙන බොප් මාලිගේ සින්දුවක් අසමින් සිටියා එතුමා ඇද සිටියේ චේ රෙගුවෙරාගේ රුව සහිත රතු පාට ටී ශර්ට් එකක්...
    "මැතිතුමා කලයකට පස්සේ විවේකයෙන් ඉන්නවා වගේ බොප් මාලිගෙ සින්දුත් අහගෙන චේ රෙගුවේරගෙ ඇදුමකුත් ඇදගෙන නියම විප්ලව වාදියෙක් වගේ "
    "රන්ජන් සහෝදරයා වෙල් කම් නැහැ නැහැ සහොදරයා මේ සින්දු කියන්නේ චේ රෙගුවේරා ටී ශර්ට් එකේ ඉන්නෙ බොප් මාලි.....බොප් මාලි තමයි ලෙනින් එක්ක එකතු වෙලා චීනය සමාජවාදී රටක් කලේ සහොදරයා..... "
    අප දෙදෙනා ඔහු සමග තර්ක නොකර ඔහුට අනුකම්පා කර...පක්ෂයේ සාමාජිකයින් කැට හොල්ලා එකතු කල සල්ලි වලින් තැනූ වරිච්චි බිත්ති බැද මැටි වලින් සදා වහලයට පොල් අතු සවිකල පැල් පත තුලට ගියා...
    අනුර කුමාර මැතිදුන් පැදුරක් එලා අප දෙදෙනාට ඉදගැනීමට ආරාදනා කර අයර්ලන්තයේ සාරෙට වැඩුනු කුරහන් ඇට වලින් සාදන හැලප සමග කිතුල් හකුරු සමග කොල කැද ජොගුවකින් සංග්‍රහ කලා...
    "රන්ජන් සහෝදරයා මම සහෝදරයාට එන්න කීවෙ වැදගත් කාරනයක් ගැන කියන්නයි මේක 1978-88 දක්වා භීෂනය සමයේ බටලන්දේ වෙච්ච සත්‍ය සිදුවීමක් "
    -සම්පූර්ණ කතාව මෙසේය -
    -----------------------------------------------
    ඒ 1982 වසරයි රුදුරු භීෂනයෙන් ලංකාව වෙලාගෙන සිටි....
    මැදමුලනේ රාජපක්ෂ,තුංමුල්ලේ විමලේ වැනි සාහසික අපරාදකාරයන් මෙල්ල කිරීමට එවකට පොලිස්පතිවරයාට හෝ හමුදාපතිට හා ජනාදිපතිවරයා වූ අතිගරු ප්‍රේමදාස මැතිදුන්ට පවා අභියෝගයක් විය දස රාජ දර්මයෙන් පාලනය කල
    හතර පෝයටම සිල් ගත් කුරා කුහුබියෙකුටවත් හින්සා පීඩා නැති ප්‍රේමදාස මැතිදුන්ට පවා මරණ තර්ජන මැදමුලනේ මෘර්ගයා මහින්ද රාජපක්ෂගෙන් එල්ල විය.....
    මැදමුලනේ කසියා පෙරූ මහින්ද රාජපක්ෂ ලංකාවටම කසියා ප්‍රවාහනය කල ප්‍රදාන නායකයා විය...
    එමෙන්ම මැදමුලනේ රාජපක්ෂ නම ඇසු පමනින් පවා මිනිස්සුන්ගේ හදවත් භියෙන් සලිත වෙයි....
    මැදමුලනේ මෘර්ගයාට සහොදරයන් කිහිපදෙනෙක් විය ගෝඨාභය රාජපක්ෂ,චමල් රාජපක්ෂ,බැසිල් රාජපක්ශ යි.... මැදමුලනේ මෘර්ගයාගේ පියා වූ ඩී එ රාජපක්ෂ පවා රා මදින්නෙකුව සිට කස්සිප්පු පෙරා හම්බකරගත් මුදලින් දේශපාලනයට පිවිසි පුද්ගලයෙකි......
    මැදමුලනේ මෘර්ගයාගේ ප්‍රදාන ගෝලයාව සිටියේ තුංමුල්ලේ විමලේ හෙවත් ව්මල් වීරවංශයි..
    හර්කියුලිස් බයිසිකලයෙ ගොස් නයට කසිප්පු බී හිග තිබූ පුද්ගලයන් සිය කැත්තෙන් කපා කොටා හින්සා කර මුදල් එකතු කිරීම තුංමුල්ලේ විමලේගේ රාජකාරිය විය.....
    මේ අතර ඉතා දුක් මහන්සියෙන් වෙහෙසී බටලන්දේ යකඩ පයිප්ප කම්හලක මැනෙජර් වරයා ලෙස වැඩ කලේ රනිල් වික්‍රමසිංහ මැතිදුන් හෙවත් අපේ කතා නායකයාය....
    බටලන්දේ පයිප්ප කම්හල ඉතා පාඩු ලබන ආය්ස්තනයක් විය...පසුව රනිල් වික්‍රමසිංහ මැතිදුන් විසින් ආයතනය තමා භාරයට ගෙන කෙමෙන් දියුනු තත්වයට පවත්වාගෙන ආවේය....
    ඉතා සාරවත් උණ පදුරු වලින් වට වූ පරිසරය තුල බටලන්දෙ කම්හල ඉදිකර තිබුනි.....
    අක්කර විශාල ප්‍රමානයක වපසරියකින් යුතු බටල්දේ කම්හලේ දියුනුව උච්චතම අවස්තාවට පත් කලේ අපේ රනිල් මැතිදුන් විසිනි....
    පසුව බටලන්දේ කම්හල කොල්ලුපිටියට රැගෙන යාමට බටලන්දේ කම්හලේ හිමිකරුට සිදුවිය...
    එ සදහා බටලන්ද කම්හල මාසික කුලී පදනම යටතෙ විකුනා දැමීය....
    බටලන්ද කම්හල මිලදි ගනු ලැබුවේ මැදමුලනේ මෘර්ගයා මහින්ද රාජපක්ෂයි....
    තමා ස්වොත්සහයෙන් ගොඩනනැගූ බටලන්දේ කම්හල මහින්දට බාර දී රනිල් මැතිදුන් කොල්ලු පිටියේ පිහිටි යකඩ පයිප්ප කම්හලේ මැනෙජර් ලෙස සේවය කලේය.....
    මේ අතර මහින්ද රජපක්ෂ බටලන්දේ කම්හලේ යකඩ පයිප්ප සැදීම පසෙකලා කසිප්පු බැරල් නිපදවමින්
    මහා පරිමානයෙන් කස්සිප්පු පෙරන්නට පටන් ගත්තෙය
    මැදමුලනේ මුර්ගයා බටලන්දේ කසිප්පු පෙරන බව රනිල් වික්‍රමසිංහ මැතිදුන්ට නිහඩව බලා සිටින්නට බැරි උනා.....
    බටලන්දේ ඝණ වනාන්තරයට දර අහුලන්නට යන ලදුන් එකා දෙන්නා අතුරු දහන් වීමද,රෑට ගෙවල් තුලට විත් කලු රෙද්දකින් මුහුනවසාගත් පුද්ගලයන්
    නිවස් තුලට වී පාඩම් කරන කැම්පස් සිසුන්ද සුදු වෑන් වලින් පැහැර ගැනීම,දේශප්‍රේමීන් වන jvp සහෝදරවරුන් පැහැරගෙන ගොස් බටලන්දේ දී මරා දැමීමට මේ කුරිරු රාජපක්ෂ මෘර්ගයා සමත්වෙනවා
    බටලන්දෙ කම්හල තුල මිනී ගොඩ ගසා තිබුනි....
    කස්සිප්පු බැරල් රත් කිරීමට දර වෙනුවට මිනිස්සුන්ග්ගේ අත පය ගලවා ගිනි තබා ර්ස්ත් කරගත් කසිප්පු රට වටේම බෙදමින්...
    Unp පක්ෂයෙන් දේශපාලන පලිගැනිමක් මැදමුලනේ මුර්ගයා සිදු කරන්නේ unp පක්ෂය කෙරෙහි කලකිරවා තමා දේශපාලයට පැමිනීමට අඩිතාලම සකස් කර ගැනීම සදහායි.....
    රනිල් වික්‍රමසිංහ මහතා Unp පක්ෂයකට පිවිස
    දේශපාලනට පිවිසෙන්නේද Unp පක්ෂය විනාෂ කරන රාජපක්ෂට එරෙහිවයි.....
    Jvp කැරැලි සහ උතුරේ දෙමළ සහෝදරවරුන්ගේ ltte සංවිදානයටද පන පොවන්නේ මේ මහින්ද රාජපක්ෂනම් කුරිරු ලේ පිපාසිත මිනිමරුවායි..
    ජූනි කලබලය පවා ඇති කරමින්....
    අහිංසක Ltte දෙමල සහොදරයන්ද මරා දමමින්
    Jvp විප්ලව වාදී සහොදරයන් ලක්ෂ ගනනක් මරා දමමින්,
    මුස්ලිම් සහොදරන්ද මරා දමමින්,
    2004 සුනාමියක් පවා ඇති කරමින්,
    සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින්
    රටම ලේ විලක් බවට පත් කල මෙවන් තිරිසනුන්ගේ කැරැට්ටුව රටටම හෙලි කරන්න SHARE කරන්න (එක්සත් බොදුනුවා)