මේ බටපොල ලිප ගත්තද?
මේක අවුරුදු 5කට කලින් අපේගෙදර Granton කියලා කට්ටියක් ප්‍රමෝශන් එකකට ඇවිත් රු1000 ගෙවලා වෙන් කරගන්න කිව්වා. සම්පූර්න ගාණ රු4000/= යි. මම රු 1000 ගෙව්වට ලිප ගත්තේ නෑ.
Last edited:
පොල්කට්ටක් රු 5 යි, විදුලිය මාසෙටම රු 12/=පොල් කටු අඟුරු ගන්නෙ කොහොමද?
සිමෙන්ති වලින් හදන එකකුත් තියේඕකක් හදාගනිල්ල බං. රුපියල් 1000ක්වත් යන්නෙනෑ.
බටපොල හොඳ බ්‍රෑන්ඩ් ඵකක්..මාත් ඵකක් ගන්න ඕන..පොල්කට්ටක් රු 5 යි, විදුලිය මාසෙටම රු 12/=
සිමෙන්ති වලින් හදන එකකුත් තියේ
------ Post added on Jun 9, 2022 at 9:13 AM
api gatta. awulak na
පොල් කටු පහක් වගේ ගියා මචං. ඔව් දර ලිපට වඩා ඉක්මන් වගේම පිඹ පිඹ ඉන්න ඕනි නෑ. අඟුරු වලින්ම උයනවනම් දර ලිපේ වගේ දැලි නෑ. අමු පොල්කටු ගත්තොත් දුම දැලි තියෙනවා. හැබැයි ඒත් දර වලින් වගේ දැලි එන්නේ නෑ. මැටි වලින් වගේ හදපුවා ගන්නවට වඩා යකඩ සිලින්ඩර් වලින් වගේ හදපුවා ගොඩක් හොඳයි. නැත්තම් පොල්කටු රස්නෙට ඔරොත්තු දෙන්නේ නෑ. මේකෙ ටිකක් අමාරු කාර්යය මුලදි පත්තු කර ගන්න එක. භූමිතෙල් තියෙනවනම් චුට්ටකින් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්තම් පහනක් පත්තු කර ගෙන අඟුරු කාල්ලක් පත්තු කර ගන්න. විනාඩි 5න් දහයෙන් ගොඩ.මචං දවසකට පොල් කටු කොච්චර යනවද?දර ලිපට වඩා හොඳයි නේද?induction cooker ඵකක් තියෙනව ඒක ඵච්චර හරි නෑ..මේකක්වත් ගන්න බැලුවේ.
batapola eka 7000i, chinachatti kallak tiyena eka 8000iමාකටින් ඊස් හැපනින්.
මැක්ස් ප්‍රයිස් 2000. ඩූනොට් පේ ඊවන් වන් සෙන්ට් අබවු ද මැක්ස් ප්‍රයිස්. යූ කැන් ක්‍රියේට් වන් ලෝවර් දෑන් 1000
