Batapola / Geeco TV Antena අපිම හදාගමු

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Batapola / Geeco TV Antena අපිම හදාගමු



    සුපිරියට TV බලන්න රු. 1500/- ක් පමණ වන බටපොලා ඇන්ටනාව රු. 250/- ක පමණ මුදලක සාදාගැනීමට හැකිනම් එය කෙතරම් වටිනවාද? එහෙනම් අද ලිපියෙන් ඒ වටිනා පරිපථය ඔබවෙත ලබා දෙමි. පරිපථ සටහන අන්තර්ජාලය ඇසුරිණි.:):):):):)

    මේ තියෙන්නෙ බල සැපයුම් පරිපථය, TV එක අසලින් තබන කොටසේ ඇත්තේ මෙයයි. 220v to 12v Step Down පරිණාමකයක් භාවිතා කර අඑත. මෙහි කොයිලය 26 swg කම්බියකින් 3mm විශ්කම්භය සහිත වට 20ක එකකි.



    එතකොට to Booster යන කොටසට සම්භන්ද වන ඇන්ටෙනා වයරය (76 ohm 5c වර්ගයේ එකක්) පහත පරිපථයට සම්බන්ධ වේ. මෙය තිබෙන්නේ ඇන්ටනාව අසලය.



    මෙහි කොයිල් තුන 3mm විශ්කම්භය සහිතව වට 6 බැගින් සාදාගන්න. මෙයට විදුලිය ලැබෙන්නේ පළමු පරිපථය හරහාය.
    Batapola ඇන්ටෙනාවේ තිබෙන පාට මාරුවන LED වෙළඳපොලෙන් ලබාගතහැක. එම LED එක 1K Resistor එකක් හරහා ඇන්ටෙනා වයරයට අමුනාගන්න. මෙමඟින් TV Signal සදහා අමතර වාසියක් ලැබෙන්නේ නැත, එය හුදෙක් අලංකාරයට පමණි.
    UHF/VHF/FM ඇන්ටෙනාවක් සාදාගන්නා ආකරය පහතින් තිබේ.


    (මෙය ගුණතිලක මහතාගේ විශ්මිත ඉලෙක්ට්‍රොණික පරිපථ අංක 3 පොතෙන් ලබාගන්නා ලදි) ;)

    මෙම ඇන්ටෙනාවේ අංක 1,2 යන එලිමන්ට් සඳහා අඟල් 1/4 හෝ ඊට මදක් වැඩි විශ්කම්භය සහිත ඇලුමීනියම් බටවලින් අඩි හතරක් දිග කැබලි දෙකක් ගෙන පිතූරයේ තිබෙන ආකාරයට ඩයපෝල් කප් එකට සවිකරගන්න. මෙම බට දෙක ඉහළ කෙලවරවල් දෙක අතර පරතර අඟල් 50ක් විය යුතු අතර එය ඒ ආකාරයෙන්ම තබාගත යුතුය. එලිමන්ට් 3 හා 4 සඳහාද ඉහත විශ්කම්භය ඇති අඑලුමීනියම් බට වලින් අඩි 4ක කැබලි දෙකක් ගෙන කප් එකට සවි කරගන්න.

    Lakshan Sanjaya යාලුවා හදපු බටපොලා ඇන්ටෙනාවෙ පිංතූර කිහිපයක් පහතින් තියෙනවා. එහි ඩයපෝල් එකෙහි දිග 1m පමණය.:lol::lol:







    :lol::lol::lol::lol::lol: Rep +++++ ;);););)
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    macho langadi indala channels valin saddayak enva ban zuuuuuu gala.but channels hondata ahuvenva video quality evai varadak na kalin thibuna vage thiynva.mokadda ban hethuva.oya resistance eke case ekak neda.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    v