උඹලා ඉන්න මුඩුක්කු වල හිටවන්න ඉඩ නැති වුනාට පර්චස් දෙක තුනක හරි මිදුලක් තියන මිනිස්සු බැසිල්ගෙ ඇටේ හිටෝලා තියෙන්නෙ බං. අපේ පැති වල නම් හැම ගේකටම වගේ බැසිල්ගෙ ඇට පැකට් එක හම්බවුනා. ඔය අගේට ගෙවල් වල දැන් එලවලු 4-5ක් හැදෙන්නෙ.
මිනිස්සු එලවලු මිළදී ගන්න එක අඩුයි. නමුත් නිෂ්පාදනය වැඩියි.
ඉතින් ඉං ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මිළ අඩුයිනේ. සරළ න්‍යායක් නේ.
Dan mona elawaluda adu?

මොල තද වෙලා

