Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Bathiudeen vilpattu project links
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bathiudeen vilpattu project - links below

විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

වහාබ්වාදය නම් වූ අතිශය ප්රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය.

කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

-කඩුව

http://80.76.165.108/Projects/2/2#.VUzCUvnogkg

http://80.76.165.108/projects/2/3#.VUzCV_nogkg

http://80.76.165.108/projects/2/4#.VUzCW_nogkg

http://80.76.165.108/projects/2/5#.VUzCX_nogkg

http://www.hawamer.com/vb/showthread.php?t=1133697

http://80.76.165.108/Projects/2/2#.VUzCZ_nogkg

http://www.al-sharq.com/news/details/286753#.VUzCePnogkh

http://80.76.165.108/projects/2/1#.VUzCN_nogkg

[QUOTE="Helaya_119, post: 18329776, member: 533557"] Bathiudeen vilpattu project - links below [SIZE="3"]විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය". යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි. වහාබ්වාදය නම් වූ අතිශය ප්රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය. එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය. -කඩුව[/SIZE] [URL="http://80.76.165.108/Projects/2/2#.VUzCUvnogkg"]http://80.76.165.108/Projects/2/2#.VUzCUvnogkg[/URL] [URL="http://80.76.165.108/projects/2/3#.VUzCV_nogkg"]http://80.76.165.108/projects/2/3#.VUzCV_nogkg[/URL] [URL="http://80.76.165.108/projects/2/4#.VUzCW_nogkg"]http://80.76.165.108/projects/2/4#.VUzCW_nogkg[/URL] [URL="http://80.76.165.108/projects/2/5#.VUzCX_nogkg"]http://80.76.165.108/projects/2/5#.VUzCX_nogkg[/URL] [URL="http://www.hawamer.com/vb/showthread.php?t=1133697"]http://www.hawamer.com/vb/showthread.php?t=1133697[/URL] [URL="http://80.76.165.108/Projects/2/2#.VUzCZ_nogkg"]http://80.76.165.108/Projects/2/2#.VUzCZ_nogkg[/URL] [URL="http://www.al-sharq.com/news/details/286753#.VUzCePnogkh"]http://www.al-sharq.com/news/details/286753#.VUzCePnogkh[/URL] [URL="http://80.76.165.108/projects/2/1#.VUzCN_nogkg"]http://80.76.165.108/projects/2/1#.VUzCN_nogkg[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom