BATHIYA&SANTHUSH
භාතිය සහ සන්තුෂ් යනු නව පරපුරේ ගායකයන් දෙපළකි, ලාංකීය රැඩිකල් සංගීතයේ රුකාන්තගේ මග යමින් තම ගීත රසික රසිකාවන් අතරට ගෙනගිය මේ දෙපල, අහිංසක මිනිසුන් ගොනාට ඇන්දවීමේ අංක එකේ කලාව ප්‍රගුණ කල දෙදෙනකි. තමන්ගේ ගීත කෙසේ වෙතත් අනුන්ගේ ගීත වලින් සල්ලි හම්බ කිරීම භාතිය සහ සන්තුෂ් කලක සිටම කරගෙන ආ ජාවාරමකි.
බොහෝ අහිංසක කලා කරුවන්ගේ ගීත තම ගේ අයීතියට බේගල් ඇද බාමින් ලබා ගන්නා භාතිය සහ සන්තුෂ් දෙපල, එම ගීත ජංගම දුරකථන සමාගම් වලට රින්ග් ටෝන්ස් ලෙස ලබා දීමෙන් රුපියල් කොටි ගණන් මුදල් හම්බ කරන බවට අප වෙත සාක්ෂි සහිතව දැනගැනීමට ලැබී ඇත.
ලාංකීය සුබාවිත සංගීතයේ සලකුණක් වන අමරසිරි පීරිස් ගේ ගීතයක් ළදුනේ ගීතය රින්ග් ටෝන්ස් ලෙස භාතිය සහ සන්තුෂ් ලබාදුන් පසුව එම ගීතයෙන් ලැබූ අදායම අඩු අදායමක් බව පෙන්වා ඉතාම අඩු මුදලක් ලබාදුන් භාතිය සහ සන්තුෂ්, අමරසිරි පීරිස් තම ගිතයේ සත්‍ය වටිනාකම සොයා ගැනීමෙන් පසුව තවත් රුපියල් මිලියන 5 ක් දීමට එකග වී ඇත. නමුත් අමරසිරි පීරිස් තමන්ට ලැබුණු දත්ත අනුව රුපියල් මිලියන 8.5 ගෙවිය යුතු බව පවසමින් එම මුදල් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සිදුවීමත් සමග තමනට සිදු වු අපකීර්තිය වස ගැනීමට තවත් ජනප්‍රිය වෙබ් ජාලයකට රුපියල් ලක්ෂ 10 යක් ගෙවා එම වරද වෙනත් පුද්ගලයෙකුට දැමීමේ මෙහෙයුමක නිරත වන බව දන ගැනීමට ලැබී ඇත. භාතිය සහ සන්තුෂ් යනු කලාව විකුණගෙන කන දෙපළකි.
සරස්වතී දෙවියනි ,,,,,,,,,,,,, භාතිය සහ සන්තුෂ් ට ඔබ තුමිය දෙන දඩුවම කුමක්ද ??????????

Last edited: