Bulb එකක් වගේ තියෙන්නේ shower එක.
Bathroom එක මෙහෙම හදන එක අවුල්ද?
ජෝතියය / වෙන අවුලක්ද තියෙන්නේ?
Wiring කරන කෙනා කිඉවේ, දොර ඉස්සරහ commode එක නිසා.
ස්තුති
ඉඳගෙනම නාගන්න පුළුවන් එතකොටසේරම එකම ළඟ හැදුව නම් එහාට මෙහාට ඇවිදින්න ඕන නෑ. 1. කොමඩ් 2. සින්ක් 3. ෂවර්
කක්කා දාල එහෙන්ම සින්ක් එකෙන් අත හෝදන් නාගන්න පුළුවන්. සේරම එක ළඟ හදන්න. ෂවර් එක කොමඩ් එක තියෙන තැනම උඩ බිත්තියෙ හැදුව නම් හරි.
සේරම එකම ළඟ හැදුව නම් එහාට මෙහාට ඇවිදින්න ඕන නෑ. 1. කොමඩ් 2. සින්ක් 3. ෂවර්
කක්කා දාල එහෙන්ම සින්ක් එකෙන් අත හෝදන් නාගන්න පුළුවන්. සේරම එක ළඟ හදන්න. ෂවර් එක කොමඩ් එක තියෙන තැනම උඩ බිත්තියෙ හැදුව නම් හරි.
Same ape gedarath. But wash basin eka laga washing machine ekai commode ekata issaraha wash basin ekai enneජෝතියය නම් දන්නෙ නෑ වතුර බහින්නෙ කොහෙන්ද?
ශවර් එක නිසා බිම ගොඩක් තෙත් වෙනව නේද, එතකොට කොමඩ් එකට යන පාරක් ගානේ නඩුව.
![]()
මේ තියෙන්නේ ආසන්න වශයෙන් අපේ ගෙදර එක, ඊතලවලින් ස්ලොප් එක.
හවසට එනකොට වතුර බින්දුවක් නෑ
මුහුන දාන පැත්ත නෙවෙයි කොමඩ් වලදි බලන්නෙ . පස්ස දාන පැත්තවාස්තු වලට අනුව හොඳ නරක කියන්න විස්තර මදි. ඒත් කොමොඩ් සීීීීට් එකේ වාඩි වුණාම මුහුණ තිබෙන්නෙ නැගෙනහිරට හෝ බටහිරට නම් වඩා හොඳයි.