Questions Bathroom එක මෙහෙම හදන එක අවුල්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1714104735628.png

    Bulb එකක් වගේ තියෙන්නේ shower එක.
    Bathroom එක මෙහෙම හදන එක අවුල්ද?
    ජෝතියය / වෙන අවුලක්ද තියෙන්නේ?
    Wiring කරන කෙනා කිඉවේ, දොර ඉස්සරහ commode එක නිසා.
    ස්තුති
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ow, door to washbasin ekata dura wadi.

    Wiring කරන කෙනා > ජෝතියය wtf
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ජෝතියය නම් දන්නෙ නෑ වතුර බහින්නෙ කොහෙන්ද?
    ශවර් එක නිසා බිම ගොඩක් තෙත් වෙනව නේද, එතකොට කොමඩ් එකට යන පාරක් ගානේ නඩුව.
    DEwONU.jpg

    මේ තියෙන්නේ ආසන්න වශයෙන් අපේ ගෙදර එක, ඊතලවලින් ස්ලොප් එක.
    හවසට එනකොට වතුර බින්දුවක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: U-tag and Debrovsky

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    87f1757601329cf2dab7ed4ac56bad8e.jpg
    waradi ne ban lankawe unge 95% bathroom design eka awul
    1 sink
    2 commode
    3 shower

    සවර් එක අන්තිමට දාපන් නැත්තම් වෙන්නෙ එකෙක් නාල ගිය ගමන් හැමතැනම වතුර සින්ක් එකට යන එකයි කොමඩ් එක යුස් කරන්න යන එකයි ලීස්සල ගිහින් වැටෙන්න පුලුවන්. බාතෲම් එකක් හැම වෙලේම ඩ්‍රයි තියාගන්න නම් ඔහොම කරපන්. නත්තම් සවර් කියුබ් එකක් ගහපන්
     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Try to get them in one line
    Leave 3' for the shower at the far end (near the window side)
    Sink & then Commode
    Sample design for reference
    SDR - TOILETS.jpg


    bathroom eke waasthu balanawanam,.. ane manda mokuth nokiya innam

    :ROFLMAO:
    dora arupu gaman commode eka pena ekanam kathai, ewa avoid karanna.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,691
    14,891
    113
    Door eken full athulu novee hari sink eka use karanna puluwan widiyata haduwa nam hodai. Door eka lagata enna ona sink eka.
    Shower area eka pahu karan toilet ekata yanna daana eka hoda madi unless shower area is covered.
    Just my 2 cents.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,926
    1
    60,910
    113
    Mother Earth
    සේරම එකම ළඟ හැදුව නම් එහාට මෙහාට ඇවිදින්න ඕන නෑ. 1. කොමඩ් 2. සින්ක් 3. ෂවර්
    කක්කා දාල එහෙන්ම සින්ක් එකෙන් අත හෝදන් නාගන්න පුළුවන්. සේරම එක ළඟ හදන්න. ෂවර් එක කොමඩ් එක තියෙන තැනම උඩ බිත්තියෙ හැදුව නම් හරි.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    සේරම එකම ළඟ හැදුව නම් එහාට මෙහාට ඇවිදින්න ඕන නෑ. 1. කොමඩ් 2. සින්ක් 3. ෂවර්
    කක්කා දාල එහෙන්ම සින්ක් එකෙන් අත හෝදන් නාගන්න පුළුවන්. සේරම එක ළඟ හදන්න. ෂවර් එක කොමඩ් එක තියෙන තැනම උඩ බිත්තියෙ හැදුව නම් හරි.
    ඉඳගෙනම නාගන්න පුළුවන් එතකොට 🤣🤣🤣
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ෂවර් එක කෙළවරට තියෙන ඇරේන්ජ්මන්ට් එක හොඳයි. ඒකෙ තවත් වාසි දෙකක් තියෙනව. ෂවර් ඒරියා එක අඟලක් පාත් කරන්න පුළුවන්. ඒ වගේම කර්ට්න් එකක් දානව නම් ලේසියි. පැති දෙකයි නෙ.

    වාස්තු වලට අනුව හොඳ නරක කියන්න විස්තර මදි. ඒත් කොමොඩ් සීීීීට් එකේ වාඩි වුණාම මුහුණ තිබෙන්නෙ නැගෙනහිරට හෝ බටහිරට නම් වඩා හොඳයි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    සේරම එකම ළඟ හැදුව නම් එහාට මෙහාට ඇවිදින්න ඕන නෑ. 1. කොමඩ් 2. සින්ක් 3. ෂවර්
    කක්කා දාල එහෙන්ම සින්ක් එකෙන් අත හෝදන් නාගන්න පුළුවන්. සේරම එක ළඟ හදන්න. ෂවර් එක කොමඩ් එක තියෙන තැනම උඩ බිත්තියෙ හැදුව නම් හරි.
    Bandu (Oya Kiwwe).gif
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දොර ගාව shower එක තිබ්බොත් වතුර ගෙදර ඇතුලට යන්න පුළුවන් නේ බං. Glass cubicle එකක් නැත් නම්.

    Commode එක ලඟට shower එක ගැලපෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    shower ekata podi compartment ekak tiyenawa nam saahenna hondai. floor, wall tiles sawuttu wena eka saahenna adu wenawa. bathroom eka clean karannat lesiyi. nikanma shower eka dammot bathroom ekama wet wenawa.

    shower eke floor eka poddak pahalin tiyenawa nam ekat hondai. etakota e area ekata witarai watura galanne.

    shower compartment ekak tiyenawa nam watura bahinna manhole dekak danna wenawada kiyalawat balanna. compartment eka covered nam showe eke manhole eken watura bahinna widiyak naa ne.

    Samahara bathrooms wala mama dekala tiyenawa commode ekai shower ekai dekama wenama compartment ekaka tiyenawa. reela puka hodana nisa ekat honda wenna puluwan. mokada nikanma floor eke wathira watenawa. Gedara bathroom eke commode, shower compartment dekama ekata neti nisa monawada tiyena drawbacks kiyala danne naa. Denata gedara tiyena bathroom eke shower eka wenama compartment ekaka tiyenne.

    BTW, wayasaka kattiya innawa nam slippery tiles nati grip eka wedi tiles daana tiyena eka hondai. Hebeyi clean karanna tikak amarui.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කියල දෙන්න තිබ්බ, සම්පුර්ණ plan ඒක දැම්මනං
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    බාතෲම් එකක තියෙන පොඩි ඉඩේ හැටියට කොහොම තිබ්බත් දොර ඇරියම පේනව නෙ. ඌ කියන විදියට කොමඩ් එක හංගලා තමයි තියන්න වෙනෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ජෝතියය නම් දන්නෙ නෑ වතුර බහින්නෙ කොහෙන්ද?
    ශවර් එක නිසා බිම ගොඩක් තෙත් වෙනව නේද, එතකොට කොමඩ් එකට යන පාරක් ගානේ නඩුව.
    DEwONU.jpg

    මේ තියෙන්නේ ආසන්න වශයෙන් අපේ ගෙදර එක, ඊතලවලින් ස්ලොප් එක.
    හවසට එනකොට වතුර බින්දුවක් නෑ
    Same ape gedarath. But wash basin eka laga washing machine ekai commode ekata issaraha wash basin ekai enne
     
    • Like
    Reactions: laka007

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    වාස්තු වලට අනුව හොඳ නරක කියන්න විස්තර මදි. ඒත් කොමොඩ් සීීීීට් එකේ වාඩි වුණාම මුහුණ තිබෙන්නෙ නැගෙනහිරට හෝ බටහිරට නම් වඩා හොඳයි.
    මුහුන දාන පැත්ත නෙවෙයි කොමඩ් වලදි බලන්නෙ . පස්ස දාන පැත්ත
     
    • Haha
    Reactions: ywicky