මචංලා මට බාත්රූම්(දිග 5 පලළ 4) 1කක් හදන්ඩ estimate 1කක් හදලා දෙන්නකෝ දන්න කෙනෙක් ඉන්නවනම් . ලක්ෂ 3 නකට විතර . 100% accurate වෙන්න ඕනි නැ . මට loan 1කකට බැංකුවට ඉදිරිපත් කරන්ඩ ඕනි

.
1.අලුත්ම බාත්රූම් සෙට් set 1ක
2. බාත්රූම් fittings
3.tiles
4. බාස් කුලිය
ඔය වගේ දේවල් add උනාම ඇති
ලඟදි බාත්රූම් හදපු අය ඇතිනේ. යන වියදම් දන්නවනේ .


. 1.අලුත්ම බාත්රූම් සෙට් set 1ක
2. බාත්රූම් fittings
3.tiles
4. බාස් කුලිය
ඔය වගේ දේවල් add උනාම ඇති
ලඟදි බාත්රූම් හදපු අය ඇතිනේ. යන වියදම් දන්නවනේ .
Last edited:



