bathroom set අඩුවට ingiriya meepe hanwella kaduwela

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    bathroom commed / sink කොහෙන්ද බන් ගන්න තියෙන්නේ අඩුවට / Rent එකට දෙන්න හදන කැල්ලකට 20000 වගේ Commed එකයි Sink එකයි ගන්න බැරිද

    Sink එක නම් බේසම තිබ්බාම ඇති සුදු පාට
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් බඩු හිගයි. @erozan කියලා ලැට් එකක් ඉන්නවා. උගෙන් පොඩ්ඩක් අහලා බලපන් මචෝ.