Batman ගෙන් පාඩම් උගනිමු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    අරගලෙට ගහන්න ආපු උන්ට රිටන් එක දිපු එක වෙනම කතාවක් .

    එත් ගෙවල් ගිණි තිබ්බ එක පොලිසි වලට ගහපු එක ( මට පොලිස් කාරයො ගැන තියෙන වීවෙචන වෙනයි )
    උමන්දාව වටලන්න ගිය එක කිසි සෙත්ම අනුමත කරන්න බැහැ.

    ඔය ගෙවල් ගිණි තියන්න ගල් ගහන්න ගිය උන් ඉන්න ගෙවල් සහ ඒ කුඩු වෙච්ච ගිණි තිබ්බ ගෙවල් සන්සන්ධනය කරන්න .

    ඉරාජ් ගෙ ගේ ගනින්
    ඉරාජ්ගෙ ගේ දැක්ක හැම එකාම කියන්නෙ ඒක ගෙයක් නෙමෙ මාලිගාවක් නෙ බන් කියල.
    ඉරාජ් කියන්නෙ ඔය ගේ කඩපු නිස හිඟමන්ට වැටෙන එකෙක් ද ?

    සමහරක් විට ඔය ගෙ කඩන්න ආපු බඩු හොරකම් කරපු උන් හෙන අසරණ පවුල් වල උන් .
    උන් ඉස්සරහටත් අසරණයි .
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    අරගලෙට ගහන්න ආපු උන්ට රිටන් එක දිපු එක වෙනම කතාවක් .

    එත් ගෙවල් ගිණි තිබ්බ එක පොලිසි වලට ගහපු එක ( මට පොලිස් කාරයො ගැන තියෙන වීවෙචන වෙනයි )
    උමන්දාව වටලන්න ගිය එක කිසි සෙත්ම අනුමත කරන්න බැහැ.

    ඔය ගෙවල් ගිණි තියන්න ගල් ගහන්න ගිය උන් ඉන්න ගෙවල් සහ ඒ කුඩු වෙච්ච ගිණි තිබ්බ ගෙවල් සන්සන්ධනය කරන්න .

    ඉරාජ් ගෙ ගේ ගනින්
    ඉරාජ්ගෙ ගේ දැක්ක හැම එකාම කියන්නෙ ඒක ගෙයක් නෙමෙ මාලිගාවක් නෙ බන් කියල.
    ඉරාජ් කියන්නෙ ඔය ගේ කඩපු නිස හිඟමන්ට වැටෙන එකෙක් ද ?

    සමහරක් විට ඔය ගෙ කඩන්න ආපු බඩු හොරකම් කරපු උන් හෙන අසරණ පවුල් වල උන් .
    උන් ඉස්සරහටත් අසරණයි .
    අම්මට සිරි මේ ඉන්නේ බුරුස් ලොක්කා
     
    • Haha
    Reactions: BruceWayne92

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    longcat-hug-gif-remix-reddit-funny-4.gif