batman arkham knight එපාවෙලා ඉන්නේ

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    batman arkham knight එපාවෙලා ඉන්නේ

    මචන් ලා batman arkham knight එනකල් මාර ආසාවකින් බලගන හිටිය ගිය සතියේ ගෙම් එක ගත්තා ඉරිදා ගහන්නම් කියල හිතාගන..පැය 3ක් විතර කොපි කරලා extract කරලා ඒහෙම ගේම් එක දාගත්තා එක සැරයක් විතරයි ගැහුවේ බන් අයෙ ඕපන් කරන කොට batman arkham knight fatal error build july 2012 කියල මගුලක් එනවා බන් ඊටපස්සේ ගේම් එකෙන් ඒක්සිට් වෙනවා බන් ..දෙසැරයක් අන්ස්ටෝල් කරලා දැම්ම වැඩේ හරිගියෙනැ බන් ..අර ඔක්කොම c++,nvidia physx,ස්ට්‍රීම් ඔක්කොම ටික දැම්මා ..හොදටම රිදිලා ඉන්නේ සපෝර්ට් එකක් දීපල්ලා,,

    ස්පෙක්

    i5-4690K

    8 gb RAM

    asus strix gtx 960 2GB


    windows 10

    2nhi4ra.jpg
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ubag hodata thibada game eka...
    mage slow ban. :( aparade genawe..


    crack eka ayeth dala balapan :P run as admin dilath balapan
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ubata game eka aulak natuwa wada karada ...Windows 10 da

    ow 10 machah
    mageth oya VGA eka.ZOTAC

    mage kadi kadi yanne ban....fps pattata drop wenawa..aparade. me mase ayeth oka update ekka relase karanawa kiyala un kiyala.ethakn inne nathuwa genawe gahanna asa nisa..

    mage I3 machan..1stgenaration eka:D
    4GB ram

    ubage oya aula witharada awe ?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ow 10 machah
    mageth oya VGA eka.ZOTAC

    mage kadi kadi yanne ban....fps pattata drop wenawa..aparade. me mase ayeth oka update ekka relase karanawa kiyala un kiyala.ethakn inne nathuwa genawe gahanna asa nisa..

    mage I3 machan..1stgenaration eka:D
    4GB ram

    ubage oya aula witharada awe ?

    ow ban game eka first time karadarayak natuwa passe thamai seen eka awe game eka nam patta ...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ubage slow nadda machan ??

    monwada settings ? nVIDIA game works on karlaada ?

    හිරවෙන්නේ නැ දාන්න පුලුහන් උපරිම දාලා with 1080 HD ..ගේම් වර්ක්ස් ඔන් ..එක ඔප්ෂන් එකක් උපරිම දාන්න බැරිඋනා එකට vram එක මදි කියුවා ..
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Game eka nam maxxa.... Ending eka superb . . . Man play karapu best ma series eka thama Arkham series. Fighting ehema patta . . . Hats Off to Rocksteady
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ow 10 machah
    mageth oya VGA eka.ZOTAC

    mage kadi kadi yanne ban....fps pattata drop wenawa..aparade. me mase ayeth oka update ekka relase karanawa kiyala un kiyala.ethakn inne nathuwa genawe gahanna asa nisa..

    mage I3 machan..1stgenaration eka:D
    4GB ram

    ubage oya aula witharada awe ?

    Ubata mama kiwwa oka ganna epa kiyala sep mula ena patch eka enakam idapan kiyala ko ithin kiyana deyak ahanawai :oo: