batman arkham knight එපාවෙලා ඉන්නේ
මචන් ලා batman arkham knight එනකල් මාර ආසාවකින් බලගන හිටිය ගිය සතියේ ගෙම් එක ගත්තා ඉරිදා ගහන්නම් කියල හිතාගන..පැය 3ක් විතර කොපි කරලා extract කරලා ඒහෙම ගේම් එක දාගත්තා එක සැරයක් විතරයි ගැහුවේ බන් අයෙ ඕපන් කරන කොට batman arkham knight fatal error build july 2012 කියල මගුලක් එනවා බන් ඊටපස්සේ ගේම් එකෙන් ඒක්සිට් වෙනවා බන් ..දෙසැරයක් අන්ස්ටෝල් කරලා දැම්ම වැඩේ හරිගියෙනැ බන් ..අර ඔක්කොම c++,nvidia physx,ස්ට්‍රීම් ඔක්කොම ටික දැම්මා ..හොදටම රිදිලා ඉන්නේ සපෝර්ට් එකක් දීපල්ලා,,
ස්පෙක්
i5-4690K
8 gb RAM
asus strix gtx 960 2GB
windows 10

Last edited:
aparade genawe..
run as admin dilath balapan