Batman The dark knight rises (2012)

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අද තමා මේක බැලුවෙ.මට මුල් කතා ටික බැලුවෙ නැති හින්දා ඒ කාලෙ තෙරුනේ නෑ.ඒහින්ද ඒ දවස්වල බැලුවෙ නෑ ඔක්කොම.පට්ටම ෆිල්ම් එකක් තමා මං බලපු.දැන් එන avengwrs,thor ඒවාට මේ batman triology එකත් එක්ක හැරෙන්නවත් බෑ.මේ ෆිල්ම් තුනේම සමහර තැන් අපිටම හිතාගන්න වෙනව මොකක්ද වෙන්න ඇත්තේ කියල.සමහරවිට dc comics ලගෙ animated සීරිස් බලපු අයටනම් එකපාරට තේරෙනව ඇති.මමනම් දන්නෙ නෑ.තව බැට්මෑන් ඇනිමේටඩ් සීරීස් විතරද තියෙන්නෙ?ඒවා පරනද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,357

    hodama DC animated movie eka thama Batman Under the red hood. 2011 awe. Batman innawa hugak animated series wala Justice league. Constantine eketh Batman inna ewa tianawa
     
    • Like
    Reactions: visalbro

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    දැන් උබ ඔය dark knight බලන්නෙ නැතුව dark knight rises බැලුව කියලද ඔය කියන්න හදන්නෙ ? wtf
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඕකේ අන්තිමට ගෙදරයි දේපොලයි බෙදලා දීලා හැංගිලා හිටියට බෲස් වේන් ආයෙත් පරණ වැඩට බහිනවානේ.