Battery එකෙන් Radio

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car එකේ Engine off කරලා Battery එකෙන් Radio දාල තිබ්බම Battery එකට කෙළ වෙනවද​? බහිනවද​? සාමන්‍යෙන් පැය කීයක් වගේ පුලුවම්ද​?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    battery bahinava battery hodatama weak nam thallu start thamayi, hoda battery nam davasak withara dalaa thiyanna puluwan, hoda audio system wage nam adui, oya hena thadi sub keli nam ba,
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    podi current ekak yanawa.echcharama awlak na podi sound system ekak tiyenawanam.weak battery ekak nam thamai baya wenna ona.
     

    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    කාර් ඔඩ්යෝ එකක් 4 සිට 12 Amp ප්‍රමාණයක් ගන්නවා දන්නා විදියට.පැයකට 4Amh විතර ගන්න සෙට් එකක් 60Amh batrry එකකින් 15 hrs වගේ පුළුවන් වෙයි බැටර්ය් ෆුල් චාර්ජ් නං.:angry:
     
    Last edited: