Battery ටික අරගෙන CEB එකෙන්ම Charge කරගන්න පුළුවන් ද?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මෙන්න මේක කරගන්න පුළුවන් විදියක් කියලා දීපල්ලා..
    ඉස්සරහට කපන්න හදන්නේ..
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    මේ මොකද්ද?
    මේක ඉන්වෙර්ටර් එකක්. ඇතුලේ battery එකක් තියෙනවා. Main/generator/solar වලින් charge කරන්න පුළුවන්. Output එක 230V AC වලින් ගන්න පුළුවන්.

    Capacity අනුව මිල වෙනස් වෙනවා
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,276
    2,872
    113
    තෙල් නෑනේ බං.
    මේ ට්කට කොච්චර ගානක් යාවි ද?

    battery + Inverter 1.5 million + wage yai

    Generator gannawa nam half price yanne. Diesel QR ganna puluwan Grama sewakata talk karala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113

    deep cycle හුත්තවල්නම් ගන්න එපා. පට්ට ප්‍රොඩාවක්.

    battery + Inverter 1.5 million + wage yai

    Generator gannawa nam half price yanne. Diesel QR ganna puluwan Grama sewakata talk karala
    තේරුමක් නෑනේ බන්. උඹට 1මිල් වලට අඩුවෙන් 5KW එකක් ගහගන්න පුලුවන් වේ unit5 වගේ ගන්න. generator ලොකු වෙලාවල් දුවන්න ගියොත් තෙල් හොයලම එපා වෙනවා.
    ------ Post added on Mar 21, 2026 at 3:44 PM
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,276
    2,872
    113
    තේරුමක් නෑනේ බන්. උඹට 1මිල් වලට අඩුවෙන් 5KW එකක් ගහගන්න පුලුවන් වේ unit5 වගේ ගන්න. generator ලොකු වෙලාවල් දුවන්න ගියොත් තෙල් හොයලම එපා වෙනවා.

    5KW පැයෙන් ඉවරයි මුට 20ක්වත් ඔනි. හරි පවර් කට් එකක් අවොත් එත් මදි වෙයි
    cost එක එක්ක බලුවම generator තම සෙට් වෙන්නෙ ලොකු power demand එකකට