ඉස්සරහට power cut එකක් එනවා, bulb කීපයක්, laptop phone charge කරගන්න battery bank එකක් ගන්න හිතාගෙන ඉන්නවා.
solar හෝ direct current charging battery bank use කරන අය අත්දැකීම් share කරගෙන යන්න....
ඕනේ නම් චීනෙන් ගෙන්වන්න පුළුවන් කට්ටිය set වෙනවා නම්.