Battery Bank

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    ඉස්සරහට power cut එකක් එනවා, bulb කීපයක්, laptop phone charge කරගන්න battery bank එකක් ගන්න හිතාගෙන ඉන්නවා.

    solar හෝ direct current charging battery bank use කරන අය අත්දැකීම් share කරගෙන යන්න....

    ඕනේ නම් චීනෙන් ගෙන්වන්න පුළුවන් කට්ටිය set වෙනවා නම්.
     
    • Like
    Reactions: Naughtykolla48

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    අනුරයියා කීවා පවර් කට් එන්නේ නෑ කීලා
    එතුමාගේ වචනේ විශ්වාස කරපල්ලා
     
    • Haha
    Reactions: supun_sg

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,910
    113
    Pandora
    ඕනේ නම් චීනෙන් ගෙන්වන්න පුළුවන් කට්ටිය set වෙනවා නම්.
    චිනෙන් නැව් එන්නේ නෑ තෙල් නල්ලූ ගහන්න නැව්වලට