වෙනත් Android device එකක බැටරි ලෙවල් එක මගේ ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදියේ ඇප් එකක් තියෙනවද?
මම Hutch සිම් එකක් මගේ පරන Xiaomi A3 එකකට දාලා Hotspot යූස් කරනවා. ෆෝන් එකට හොඳ නැති නිසා ඒක හැමවෙලේම චාජර් එකට ගහන්නේ නෑ. ඒකේ බැටරි ලෙවල් එක මගේ ෆෝන් එකෙන් බලන්න තියෙනවා නම්, බැටරි ලෙවල් ලෝ වුණාම නොටිෆිකේශන් එන විදියේ ඇප් එකක් තියෙනවා නම් කියමු බ්රෝ