Battery low වෙලා තියෙනකොට ඔබත් charger 1ta connect කරලා calls ගන්නවද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කොත් ඒකෙ උඹ රෙද්ද උස්සගෙන කාටහරි කෑගහනව. :lol::lol::frown:

    ඉන්දියන් බඩු නෙමෙයි. ඕන ෆෝන් එකක් චාර්ජ් එකට ගහගෙන කතාකරන්න හොඳ නැහැ.

    1.ෆෝන් එකෙන් පිටවෙන විකිරන පස් ගුනේකින් වැඩියි
    2. ෆෝන් එක රත්වුවහොන් කන් ඇහෙන එක අඩුවෙන්න පුලුවන්
    3. ෆෝන් එක පුපුරලා යටිපස්ගම යන්න වුනත් වෙන්න ඉඩ තියෙනව
    4. බැටරි එකෙයි ෆෝන් එකෙයි ලයිෆ්ටයිම් එක අඩුවෙනව.

    ඔව් ඉතින් උබ ඉන්දියාවට පුක දෙන එකානේ.ඉන්දියාවට මොනවා හරි කියනකොට හරි අමාරුයි නේද...:lol:හින්දි ෆිල්ම් බල බල හිටපන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඉතින් උබ ඉන්දියාවට පුක දෙන එකානේ.ඉන්දියාවට මොනවා හරි කියනකොට හරි අමාරුයි නේද...:lol:හින්දි ෆිල්ම් බල බල හිටපන්..
    පල සොන්නයො ඉන්දියන් ගූ තෝ කාපන්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    battery eka explode un eka nam aththa wenna athi, habayi me daala tiyana accident eke picturesnam patta boru ewa,
    okata main reson 2k tiyanawa,
    1- Not using original charger
    2- Using incompatible/unauthorized cell phone batteries

    anith eka phone companies walinuth oya wage boru prachara karana competitor ta mada gahanna,
    oka issara Apple-Samsung athare tadatama tibuna
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Micromax-new-logo.jpg

    Famous-characters-Troll-face-Troll-face-poker-269483.png
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කොත් ඒකෙ උඹ රෙද්ද උස්සගෙන කාටහරි කෑගහනව. :lol::lol::frown:

    ඉන්දියන් බඩු නෙමෙයි. ඕන ෆෝන් එකක් චාර්ජ් එකට ගහගෙන කතාකරන්න හොඳ නැහැ.

    1.ෆෝන් එකෙන් පිටවෙන විකිරන පස් ගුනේකින් වැඩියි
    2. ෆෝන් එක රත්වුවහොන් කන් ඇහෙන එක අඩුවෙන්න පුලුවන්
    3. ෆෝන් එක පුපුරලා යටිපස්ගම යන්න වුනත් වෙන්න ඉඩ තියෙනව
    4. බැටරි එකෙයි ෆෝන් එකෙයි ලයිෆ්ටයිම් එක අඩුවෙනව.

    oya 4ma boru :rofl: