Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Battle of Mullaitivu which happened in1996
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බෑලුවා. පස්සේ තව විස්තර ටිකක් හෙව්වා. මේකේ පාවලාදීම කරපු දෙමල මේජර් ගෑන වෙන විස්තර නෑ. මේජර් කස්තුරිආරච්චිගේ බිරිද ඈතුලු විශාල පිරිසක් තවමත් තමන්ගේ අතුරදන් අය ගෑන හොයනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුට දරුවෝ දෙන්නේ ඉදලා. බාලයට මාස 11යි. එතකොට එස් එෆ් ලොක්කා, ෆස්ලී ලෆීර් වගේ වටිනාකම මනින්න බෑරි විශාල තරුණයෝ පිරිසක් අපිට නෑති වෙලා තියෙනවා. ඔවුන් රටට අවන්කව ඉතා ආදරය කරපු, තමන්ගේ සගයෝ තමන්ගේම සහෝදරයෝ හෑටියට සලකපු, නිරිභීතව මරණයට මුහුණ දුන් අය.

ඒ වගේ සෙබලු ඉතා විශාල පිරිසක් යටත් වෙලා තියෙනවා. ඔවුන්ව ඉතා අමානුශික ලෙස ඝාතනය කරලා තියෙන්නේ. එකට බෑදලා ඉන්දන දාලා ගිණිතියලා කියලා සමහර මුලාශ්ර වල තියෙනවා.

කොහොම වුනත් මේ යුධ අපරාධ ගෑන කවුරුත් කතා කරන්නේ නෑ. මේ අපරාධ කරපු එවුන් තාමත් නිදෑල්ලේ ඉන්නවා වෙන්න පුලුවන්.

මේ තරුණයෝ අපි කවදාවත් අමතක නොකල යුතුයි.

එහෙම කිව්වට අදත් තමන්ට වෑටුප ලබා ගන්න අබාධිත රණවිරුවෝ පිරිසක් පාරේ කුණු කතා අහ අහා වේලෙනවා. එහෙවි රටකට නායකයන්ට කවදාවත් හොදක් වෙයිද?

මේ යුද්ධය ඔවුන්ගේ ගෙදර ගෑටලුවක් නෙමේ. අල්ලපු ගෙදර මිනිහා එක්ක වලියක් දාගෙන මෑරිලා ආබාධිත වෙලා නෙමේ.

මේ මිනිස්සු එක දවසක් අපි මොකටද යුද්ධ කරලා ඉල්ලන් කන්නේ කියලා හෑරිලා ආවානම් ඔය සද්දේ දාන ඔක්කොම මහත්වරු මෑරිච්ච තෑන්වල ගසුත් පෑලවෙලා. උන් විතරක් නෙමේ. සේරම දෙමල සින්හල මුස්ලිම් දේශපාලුවොත් කපෝති. එහෙනම් ප්රභා එක සතියෙන් ලන්කාවම ඊලමක් කරනවා

[QUOTE="malakadss, post: 24774698, member: 179884"] [SIZE=4]මේක බෑලුවා. පස්සේ තව විස්තර ටිකක් හෙව්වා. මේකේ පාවලාදීම කරපු දෙමල මේජර් ගෑන වෙන විස්තර නෑ. මේජර් කස්තුරිආරච්චිගේ බිරිද ඈතුලු විශාල පිරිසක් තවමත් තමන්ගේ අතුරදන් අය ගෑන හොයනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුට දරුවෝ දෙන්නේ ඉදලා. බාලයට මාස 11යි. එතකොට එස් එෆ් ලොක්කා, ෆස්ලී ලෆීර් වගේ වටිනාකම මනින්න බෑරි විශාල තරුණයෝ පිරිසක් අපිට නෑති වෙලා තියෙනවා. ඔවුන් රටට අවන්කව ඉතා ආදරය කරපු, තමන්ගේ සගයෝ තමන්ගේම සහෝදරයෝ හෑටියට සලකපු, නිරිභීතව මරණයට මුහුණ දුන් අය. ඒ වගේ සෙබලු ඉතා විශාල පිරිසක් යටත් වෙලා තියෙනවා. ඔවුන්ව ඉතා අමානුශික ලෙස ඝාතනය කරලා තියෙන්නේ. එකට බෑදලා ඉන්දන දාලා ගිණිතියලා කියලා සමහර මුලාශ්ර වල තියෙනවා. කොහොම වුනත් මේ යුධ අපරාධ ගෑන කවුරුත් කතා කරන්නේ නෑ. මේ අපරාධ කරපු එවුන් තාමත් නිදෑල්ලේ ඉන්නවා වෙන්න පුලුවන්. මේ තරුණයෝ අපි කවදාවත් අමතක නොකල යුතුයි. එහෙම කිව්වට අදත් තමන්ට වෑටුප ලබා ගන්න අබාධිත රණවිරුවෝ පිරිසක් පාරේ කුණු කතා අහ අහා වේලෙනවා. එහෙවි රටකට නායකයන්ට කවදාවත් හොදක් වෙයිද? [/SIZE][SIZE=4]මේ යුද්ධය ඔවුන්ගේ ගෙදර ගෑටලුවක් නෙමේ. අල්ලපු ගෙදර මිනිහා එක්ක වලියක් දාගෙන මෑරිලා ආබාධිත වෙලා නෙමේ. [/SIZE] [SIZE=4]මේ මිනිස්සු එක දවසක් අපි මොකටද යුද්ධ කරලා ඉල්ලන් කන්නේ කියලා හෑරිලා ආවානම් ඔය සද්දේ දාන ඔක්කොම මහත්වරු මෑරිච්ච තෑන්වල ගසුත් පෑලවෙලා. උන් විතරක් නෙමේ. සේරම දෙමල සින්හල මුස්ලිම් දේශපාලුවොත් කපෝති. එහෙනම් ප්රභා එක සතියෙන් ලන්කාවම ඊලමක් කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom