Battle of the Golds - DS vs Mahanama 2010 (50 Over Match Pics)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Mala keliyayi :rofl::rofl:
Sorry Bro :sorry::sorry::sorry:

Mama hithuwe oya MC kiyala :baffled::baffled::baffled::baffled:
මම MC තමයි බන්, ඒත් ඩීඑස් 2001 බැච් එකේ ඔක්කොම මගෙ යාලුවො, ඊයෙ ඩීඑස් එකේ උන් එක්ක ඇතුලට ගිහින් බීල, අපේ බැච් එක එක්ක සෙට් වෙලා ආයි බිව්ව :rofl::P
 

VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    මම MC තමයි බන්, ඒත් ඩීඑස් 2001 බැච් එකේ ඔක්කොම මගෙ යාලුවො, ඊයෙ ඩීඑස් එකේ උන් එක්ක ඇතුලට ගිහින් බීල, අපේ බැච් එක එක්ක සෙට් වෙලා ආයි බිව්ව :rofl::P

    again sorry 4 da mistake :P:P

    big match eke bona eka nam hari na ne :P:P
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    එල එල...
    මොනා නැතත් මැක්සා වාහන ටිකක් ඇවිල්ලා තිබුනා..


    23571_1287472944640_1164676216_30723905_6971955_n.jpg


    23571_1287849634057_1164676216_30725420_3225953_n.jpg

    :):):):):):)

    23571_1287486904989_1164676216_30723956_2697745_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::P:P:lol::oo::no:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    DS අය ගහගත්තෙ මොකො?...:oo:
    බිව්වහම ඉස්කෝලෙ මතක නැහැනෙ, එක පැත්තක මල්ලි කෙනෙක් DS එකේ 2001 බැච් එකේ එකෙක් එක්ක කතාවක් දාගෙන, පස්සෙ අර මල්ලිට මූ කියල "මල්ලි වලි ඕන නැහැනෙ කියල" පස්සෙ මූ අහල කවුද යකෝ උබ මට මල්ලි කියන්නෙ කියල :lol: අරුන් ටික මූට අම්බානක නෙලල, පස්සෙ දැනගෙන තියෙන්නෙ ඌත් ඩී එස් කියල