Battlefield 4 Multiplayer ගහන්න ආසාවක් ආවා. දන්න කෙනෙක් නැද්ද Battlefield 4 Multiplayer Crack හරි Patch තියෙනවද කියලා. පුලුවන්නම් වෙන ගේමක් හරි කමක් නෑ :)