amma celeron eketh wadada? elane ...optimise karala athi...ado load wenna wela yanne nadda bun....double click karala winadi 2k withara balan hitapuhama thamai kotuwa awith load wenna patan ganne...ekallath epa wenakan load wenawa
episode 8 bug ekak awith hira wunata passe aye gahuwe na mam
ඇයි බන් ලෝඩ් වෙන්න වෙලා යන්නේ මට නම් මිනිත්තු 5 යයි සේරම වෙලා මෙනු එකට එන්න එකම අවුල තමයි පොඩ්ඩක් රත් වෙනවා වෙන කිසිම අවුලක් නැ









... e dawas wala game eka load wenna daala andunuth maaru karan enawa.

