Battlefield Hardline ප්ලේ කරන්න මට පුලුවන්ද බන් ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    amma celeron eketh wadada? elane ...optimise karala athi...ado load wenna wela yanne nadda bun....double click karala winadi 2k withara balan hitapuhama thamai kotuwa awith load wenna patan ganne...ekallath epa wenakan load wenawa
    episode 8 bug ekak awith hira wunata passe aye gahuwe na mam

    ඇයි බන් ලෝඩ් වෙන්න වෙලා යන්නේ මට නම් මිනිත්තු 5 යයි සේරම වෙලා මෙනු එකට එන්න එකම අවුල තමයි පොඩ්ඩක් රත් වෙනවා වෙන කිසිම අවුලක් නැ :yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    GTA V sure natha. Gta V kiyanne godak AI based game ekak nisa godak processor eka one :yes:
    oya processor eken Gta IV uth hondata play karanna puluwan weida kiyala sure na
    hardline nan loweth puluwan. eka campaign mode game ekak nisa. but battlefield campaign mode gahana eunta kiyanna thiyenne ithin hena gon kamak kiyala thamai :rofl:
    man battlefield 3 play karanawa me wenakan jiwitheta campaign mode play karala na :P
    anika multiplayer games wala kawda ban graphics and lighting, shadows balanne :rolleyes:
    gameplay eka ela nan, weapons patta nan thawath monaada :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    GTA V sure natha. Gta V kiyanne godak AI based game ekak nisa godak processor eka one
    oya processor eken Gta IV uth hondata play karanna puluwan weida kiyala sure na
    hardline nan loweth puluwan. eka campaign mode game ekak nisa. but battlefield campaign mode gahana eunta kiyanna thiyenne ithin hena gon kamak kiyala thamai
    man battlefield 3 play karanawa me wenakan jiwitheta campaign mode play karala na
    anika multiplayer games wala kawda ban graphics and lighting, shadows balanne
    gameplay eka ela nan, weapons patta nan thawath monaada


    උබ GTA V ඩවුන් ලෝඩ් කරා නම් ගත්තු තැනක ලින්ක් එකක් දීපන් වැඩ නොකෙරුවොත් බඩුම තමා


    Gta IV එක ගැහුවා බන් අවුලක් නැ නොර්මල් පොඩ් පොඩ් සින් තිබුනා එචචර ගානක් නැ :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :frown::frown::frown:
    pissuda ?
    graphics hodai bun...lightning , effects ....lighning ehemanan bf4 walata wadiya hodai wage matanan

    net eke thiyena reviews tikai munge trailer ekai baluwama aul wage ban.
    Balapanko minissunge hati ehema trailer eke.
    BF 3 ekath hodai wage.
    monawa unath ithin gahala balanna one atthatama kohomada kiyala.

    :cool::cool::cool:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    සොහොන;19012207 said:
    උබ GTA V ඩවුන් ලෝඩ් කරා නම් ගත්තු තැනක ලින්ක් එකක් දීපන් වැඩ නොකෙරුවොත් බඩුම තමා


    Gta IV එක ගැහුවා බන් අවුලක් නැ නොර්මල් පොඩ් පොඩ් සින් තිබුනා එචචර ගානක් නැ :yes:

    man lap eke games play karanne na ban play karanne bf3 witharai :dull:
    ps4 eke games play karanne.me dawas wala salli na games ganna :(
    uncharted 4 enakan inne :cool: gta v download karanna epa thiyana ekekgen portable hard ekakata copy karan daganin :yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සොහොන;19012117 said:
    ඇයි බන් ලෝඩ් වෙන්න වෙලා යන්නේ මට නම් මිනිත්තු 5 යයි සේරම වෙලා මෙනු එකට එන්න එකම අවුල තමයි පොඩ්ඩක් රත් වෙනවා වෙන කිසිම අවුලක් නැ :yes:


    "මිනිත්තු 5 යයි සේරම වෙලා මෙනු එකට එන්න"

    winadi 5k kiyanne ubata echchara welawak neweida bun :baffled: ... e dawas wala game eka load wenna daala andunuth maaru karan enawa.:P
    thawa mission eka load wennath winadi 2k withara gihama winadi 7i :angry:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    net eke thiyena reviews tikai munge trailer ekai baluwama aul wage ban.
    Balapanko minissunge hati ehema trailer eke.
    BF 3 ekath hodai wage.
    monawa unath ithin gahala balanna one atthatama kohomada kiyala.

    :cool::cool::cool:

    matanan lightning and effect tikanan allala giya...veteran daala sellan karpu hindada danne na amuthu gathiyak thibba... :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gta v download karanna epa thiyana ekekgen portable hard ekakata copy karan daganin

    තැන්ක්ස් මචෝ මෙහේ data කොච්චර ඩවුන්ලෝඩ් කරත් අවුලක් නැ බැටර්ෆිල්ඩ් එකත් downlod කර ගත්තා මේකත් එහෙම ඩවුන් ලෝඩ් කරන්න ඕනේ පෙලේ කරන එකෙක් ඉන්නවා නම් මට හොද කරදර නැති ලින්ක් එකක් එවහන් :yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;19012310 said:
    තැන්ක්ස් මචෝ මෙහේ data කොච්චර ඩවුන්ලෝඩ් කරත් අවුලක් නැ බැටර්ෆිල්ඩ් එකත් downlod කර ගත්තා මේකත් එහෙම ඩවුන් ලෝඩ් කරන්න ඕනේ පෙලේ කරන එකෙක් ඉන්නවා නම් මට හොද කරදර නැති ලින්ක් එකක් එවහන් :yes:

    http://oceanofgames.com/battlefield-hardline-free-download/

    මේකෙන් ගනින් මචං මේකේ කිසිම අවුලක් නෑ ඔක්කොම ගේම් එළකිරි වගේ වැඩ :D ස්පීඩ් එකත් සුපිරියටම එනවා අවුල් වගේ නං ඔකේ තියන වීඩියෝ එක බලන්න ඒකේ තියනවා දාගන්න හැටි :)
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    i3 2nd genwath tyanawanam gahuwaki awlak nathuwa high dala :( clrn walanam gta 5 kohomath gahanna ba mcn