Battlefiled 3 online

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    api play karanawa y ? :)

    අඩෝ මට කියහන්කෝ කොහොමද ප්ලේ කරන්නේ කියල.. ඔරිජින් එකේ රෙජිස්ටර් වෙන්නෙ නැතුව බැරිද??? :baffled::baffled: අනේ මචන් ලොකු උදවුවක්.. මං මාර ට්‍රයි එකක් දුන්නෙ.. මොන ක්‍රැක් එක දැම්මත් හරියන්නෙ නෑ.. පුලුවන්නම් මට PM එකක් හරි දාපන් මචන්...
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අඩෝ මට කියහන්කෝ කොහොමද ප්ලේ කරන්නේ කියල.. ඔරිජින් එකේ රෙජිස්ටර් වෙන්නෙ නැතුව බැරිද??? :baffled::baffled: අනේ මචන් ලොකු උදවුවක්.. මං මාර ට්‍රයි එකක් දුන්නෙ.. මොන ක්‍රැක් එක දැම්මත් හරියන්නෙ නෑ.. පුලුවන්නම් මට PM එකක් හරි දාපන් මචන්...

    ahhh original eka nathuwa nam online play karanna be :no: crack karapu eken online play karanna be meke ehema servers ne :no: original ekath ecchara wenne ne dan man hithanne 20$ wageth ganna puluwan wei game eka! :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    store.origin.com site එකෙන් online key එක ගන්න පුලුවන් වැඩි ගානක් වෙන්නෙ නෑ මන් හිතන්නෙ. උබට එකෙ account එකකුත් හදන්න වෙයි