battleship කාලෙකින් බලපු..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    post එකක් quote කරගන්න බැරි තරමට මාන්සිකත්වයි පිරිහිලා..:dull:
    එහෙම කට්ටියම එකතු වෙලා ලිදේ පන්නන්න හොද නැහැ :no:

    ඌ පනීවත් බන්.. ඔහොම කියන්න එපා.. :( ඒක නෙවේයි බන්.. අර ඇමරිකාව අල්ලට හදපු ෆිල්ම් එක පට්ට නේ.. බැලුවෙ නැද්ද..?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹලටත් ඉතිං බුදුපිළිමේ බේරුනාම පිච්චර් එක සුපිරි
    එකේ ස්ක්‍රිප්ට් එකේ අපැහැදිලිගං ගොඩක් තියෙනවා :lol:

    ඔය script එකේ නෙවේ බං.. ලෝකෙ හදන මොන film එකෙත් අපැහැදිලි තැන් ඕන තරම් තියනව.. අනික බුදු පිළිමයක් තිබුන කියල film එක සුපිරි වෙනව කියල කවුරුත් කිව්වෙ නෑ නෙ.. අනික මේක bettile ship සුපිරි film එකක් කියල දැම්ම Thread එකක් නෙවේ නෙ.. :rolleyes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ පනීවත් බන්.. ඔහොම කියන්න එපා.. :( ඒක නෙවේයි බන්.. අර ඇමරිකාව අල්ලට හදපු ෆිල්ම් එක පට්ට නේ.. බැලුවෙ නැද්ද..?

    අන්න film ! :rofl: based on a true story :yes::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලිදේ වත්ද... :( :sorry:

    tumblr_manavqPz861rgesu9o1_400.gif


    :rofl:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ane yako ithala walin helicopter wala widuru bindinne na. bindinne army commanderge roboge widuruwa. tho ekawath hariyata balala nane :rofl:

    ගොන් කතා කියන්න කලින් හරියට Film එක බලල හිටපිය. නිකන් බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතුව.