battleship කාලෙකින් බලපු..

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    පට්ට ආතල්.:D

    Film එකට වඩා හොඳට Thread එක නැගල යනවා
    :rofl::rofl::rofl:
     

    rahul t

    Member
    Jan 13, 2009
    10
    1
    0
    මමනම් හිතන්නේ අර ලංකාව කියන රටේ බාල කෑලි වලින් හදාපු විදුලි බලාගාරයක් තියනවලුනේ හැමදාම කැඩෙන..ඒ වගේ පිටසක්වල ලෝකෙත් එහෙම ඇති ..බාල කෑලි පාවිච්චි කොරන්ට ඇත්තේ..:yes::yes::yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    tumblr_manavqPz861rgesu9o1_400.gif


    :rofl:

    අයියෝ අල්ලා..... :dull::dull:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වග කියන්න ඕනේ .........!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    thoe hama film ekama balanne salli deelada? ethakota salli nodee balana film gana unba kathaa karanne nathda?

    tho issellaama kiyapan thoge operating systems ...softwares okkoma paawichchi karanne salli dheelaa aragenadha..thoe ewaa gAna wachanayak wath kathaa karalaa nadhdha...weedhuru gewal wala indan gal gahanna epaa kaalakanniyo
    machn man uba wage horek nemei pansil pada 5 kiyala nidaganne man uba wage horakam karapu ahwayange dath ganan karanne na uba me pirated karapuwa balala eke adupadu hoyana eka sadachara sampanna na matanam me film eka 90% withara hodai uba ape thakshaneta sapekshawa unge thakshanaya manina eka waradiy eyala kochchara diyunu unath apita wada hama dekinma diyunu wenna ona kiyala ekak na :no:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    machn man uba wage horek nemei pansil pada 5 kiyala nidaganne man uba wage horakam karapu ahwayange dath ganan karanne na uba me pirated karapuwa balala eke adupadu hoyana eka sadachara sampanna na matanam me film eka 90% withara hodai uba ape thakshaneta sapekshawa unge thakshanaya manina eka waradiy eyala kochchara diyunu unath apita wada hama dekinma diyunu wenna ona kiyala ekak na :no:
    මම උඹට කියලා දෙන්නම් මොකක්ද සදාචාර සම්පන්න නැත්තෙ කියලා ..මම හොරා කියන්නෙ උඹ මම සල්ලි දීලා film එක බැලුවෙ නැති නිසානේ උඹ කියන විදිහට මට ඒක විවේචනය කරන්න බෑ..එතකොට උඹ මාව විවේචනය කරන්නේ උඹ මට ජීවත් වෙන්න සල්ලි දෙනවද? එතකොට ඒකෙ සදාචාරය මොකක්ද? දැන් උඹම කියලා තියනවා movie එක බැලුවා කියලා.ඒක pirated නැද්ද..එතනම හොරකමක් කරලානේ ...මොකද උඹ හොරකන් කලත් හොරකන් කරනවා කියලා පිලිගන්න කැමති නැහැ..කොහොමද උඹේ softwares එහෙම..අන්න ඒකයි මචන් මම කිව්වෙ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා
     
    Last edited: