Battleship සහ Destroyer අතර වෙනස

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Thanks for sharing!

    බැට්ල්කෲසර් එකක් නම් තාම රුසියාව පාවිච්චි කරනවා.

    ob_7c966a_rian-00827641-hr-468.jpg
    Admiral Lazarev​

    මිසූරි විශ්‍රාම ගිය දවස්වල ආපු ෆිල්ම් එකක්



    Machan oya picture eke tiyenne "KIROV Class" battle cruiser ekak. Okath tiyenawa The Last Ship TV series eke.

    Oka Destroyer ekakata wada lokui habai Battleship ekakata wada podi. Attacking power ekath oya deka athara madde.

    Russian kaaraya hamadama amuthuma wada karana nisa American kaaraya loka amaruwaka watuna Meka catagorize karanna gihin. Passe tama Battle Cruiser kiyala damme
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පට්ටයි මචං, කාලෙකට පස්සේ ආසම සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැක්කේ, තැන්ක්ස් මචන් විස්තර ටිකට...
    මාත් නැව් පිස්සෙක්... ;) + රෙප්​