Batto - බට්ටො

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙය දකින විට මට එකවර ම සිහිපත් වන්නේ 2000 වසරේ දී පමණ සිදුවූ සිදුවීමකි.
    මිලි. 60 මෝටාර් උණ්ඩ ලක්ෂ දෙකක් තොගයක් දකුණු අප්‍රිකාවෙන් මිලට ගෙන ලංකාවට ගෙන්වීම සදහා කේප් වරායෙන් නැවි ගත කරන ලද අතර, අද වන විටත් ඒ බඩු තොගය මෙරටට පැමිණ නැත. පසුව සොයා බැලීමේ දී හෙළිවූයේ ඒ බඩු තොගය මෙරටට ගෙන ඒම සදහා පටවා ඇතතේ කොටි සංවිධානය සතු වූ නැවකට බවය.:growl:

    මෙවන් අති විශාල පුපුරණ ද්‍රව්‍ය සහ යුධෝපකරණ මෙරටට නේවීමට කොටින්ට හැකිවූ ආකාරය මෙන් ම, ඒවා පටවා ගත් අවසන් නැව් 12 විනාශ කිරීම ද වෙනම ම කතා කල යුතු විෂය පථය වෙයි.

    මෙතැන යුග දෙකක පුද්ගල නාශක බෝම්බ ඇත. හතරැස් ජොනී බට්ටා මුල් කාලයේ ඒවාය. මෙරටට 100%ක් ම එකලස් කල ඒවාය. රවුම් හැඩ ජොනී බට්ටා පසු කාලීනව දියුණු කල එකක්. එය මෙරට මුල් කාලයේ එකලස් කල ද, අවසන් කාලයේ දී දක්නට ලැබුනේ දකුණු අප්‍රිකාව, සෙනෙගාලය, මියන්මාර් සහ කාම්බෝජයේ භාවිතා වන පුද්ගල නාශක බෝම්බය. ෂෙල් උණ්ඩ බහුතරය දකුණු අප්‍රිකානු ඒවා වන අතර, මෝටාර් බෝම්බ රුසියානු සහ බෙල්ජියම් ඒවා ය.
    පට්ට විස්තරේ දත් අංකල්
    බොහොම අගෙයි බොහොම අගෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    :D
    nice post rep+++
    :D:D
    මරු බන්. නියම චාන්ස් එක. ඔය ෆොටෝ ටික පරිස්සම් කරල තියා ගනින්. රෙප්+
    එකෙන්ම අම්බානෙක ගොඩක් තියෙනවා බන්
    අඩෝ බබා දැන් උබ ඕවත් එක්කත් සෙල්ලන් කරනවද... :P
    ඔව් බන් නැතුව බෑනේ
    ela...
    rep +10
    :D:D
    බම්ප් මචන්
    :D
    :D
    ගොඩක් වටිනවා

    රේප් 13+
    එළකිරි මචෝ
    good share - thanks
    +rep
    :D
    තැන්ක්ස් හැමෝටම