bauddayooo .... pirith prasnayak help

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mama giya paara daapu thread ekata reply karapu nokarapu okkotama thanks

    mama budu pahana tiyanna patan gaththa
    http://www.elakiri.com/forum/showthread.php?t=1663385

    ps. visaysa istootiya Nu1Dnk (http://www.elakiri.com/forum/member.php?u=263357) ta ... mata loku viyadamak darala budu pilimayak genath dunna (Y)
    ..............

    dan prasne PIRITH gana...
    pirith kiyanne aththatama balagathu deyak da? pirithe tiyenne budu guna wala balayada nathnum psychology wala kiyana music therapy (sabda taranga) wala balayada

    maykatath uthara denna pin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    shabdha tharanga wala balayakuth athi.
    eeth piritha kiyagena kiyagena yanawata wada therum ganna puluwan nam eeka watinawa.
    pirithe kiyana dewal awabodha kara ganna puluwan nam anna eekai wadagath

    kohoma hari awabodhayak athuwa ho nathuwa piritha hariyata ucharanaya karala kiyana eka nam hondai. buddha wachana ney pita karanne. amanushya karadara nathi wei.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    shabdha tharanga wala balayakuth athi.
    eeth piritha kiyagena kiyagena yanawata wada therum ganna puluwan nam eeka watinawa.
    pirithe kiyana dewal awabodha kara ganna puluwan nam anna eekai wadagath

    kohoma hari awabodhayak athuwa ho nathuwa piritha hariyata ucharanaya karala kiyana eka nam hondai. buddha wachana ney pita karanne. amanushya karadara nathi wei.

    godak istootee

    bump
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිරිත් වල බලයක් තියනවා. ඒක ලැබෙන්නේ මොන ක්‍රමයටද, මොන මාධ්‍යකින්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක විද්‍යාත්මකව පහදන්න මම දන්නේ නෑ. ඒක විද්‍යාත්මකව පහදන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුටම විතරයි. ඒ නිසා කිසි කෙනෙකුගෙන් ඕකට පිළිතුරක් ලැබෙයි කියලා හිතන්න බෑ.

    අපි දන්නේ, පිරිත් වල බලයක් තියනවා, ඒක ලැබෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා විතරයි.

    මුලින්ම තිසරණය තියෙන්න ඕනේ.
    ඊළඟට මනා ලෙස සිල්වත් වෙන්න ඕනේ.
    ධර්මයේ හැසිරෙන, දන්න, පිළිපදින, කතා කරන කෙනෙක් වීමත් ගොඩක් වටිනවා.

    පිරිත් කියන්නේ බොහොමයක් බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කල බුද්ධ දේශනා වන්...
    ඒවා අර්ථයත් දළ වශයෙන් හෝ දැනගෙන සජ්ජායනය කිරීමයි වැදගත්.
    අර්ථය දැනගෙන, මනාව ඒ ගැන ගෞරවයෙන් යුතුව මිහිරි ලෙස සජ්ජායනය කිරීමයි වැදගත්.

    නිතර සජ්ජායනා කරන්න ඕනේ.
    උදේ හෝ හවස හෝ බුදුන් වැඳීමෙන් පස්සේ සජ්ජායනය කරනවා නම් ගොඩක් හොඳයි.

    පිරිත් MP3 play කිරීමෙන් ලැබෙන ගුණයක් නැහැ.
    ඉහත ගුණ ධර්ම තමන් තුල ඇති කරගෙන ඔබ විසින්ම සජ්ජායනය කිරීමයි වැදගත්.

    ඒ ඒ පිරිත් වලින් ලැබෙන ගුණ වෙනස් වෙන්න පුළුවන්.
    ඒවා පිරිත් පොතේ දක්වලා ඇති.

    සජ්ජායනය කරන වාර ගණන් වල පවා වැදගත්කමක් තියනවා.

    මම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා පිරිත් බලයෙන් පිළිකා පවා හොඳ කරනවා.
    හැබැයි ඒකට කර්ම ශක්තිය, සජ්ජායනය කරන කෙනාගේ අධ්‍යාත්මික ශක්තිය, කර්මනුරුපව ලැබුණු දේවල් පවා පවා බලපානවා.

    ඉතින් ලැබෙන ගුණය කොහොමද කියලා දැනගන්න, කරලම බලන්න.. :)
     
    well explained budu saranai

    mama tawama hoyanawa
     
    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    මම නම් දන්න විදියට මානසිකව ශක්තිමත් වීමක් තමයි පිරිත් වලින් වෙන්නේ.
    නමුත් ධර්මයේ පැහැදිලි කිරීමකට අනූව ඕක මෙහෙම විස්තර කරන්නත් පුලුවන්.
    අපිට කර්ම විපාක දෙන ක්‍රම 4යි
    1 දිට්ඨධම්ම වේදනිය (මේජීවිතයේ විපාක දෙන කර්ම)
    2 උප්පජ්ජවේදනීය කර්මය (දෙවනි ආත්මයේ උපත පිනිස හේතුවන කර්ම)
    3 අපරාපරිය වේදනිය කර්ම (දෙවනි ආත්මභාවයේ සිට නිවන දක්වා විපාක දෙන කර්ම)
    4 අහෝසි කර්ම (ඉහත කුන් අවස්ථා වලදී විපාක දීමකට ඉඩ නොලැබ අහෝසි වී යන කර්මයන්)

    මෙයින් අපරාපරිය වේදනීය කර්මයේ ස්වභාවය නිදා සිටින යෝධයෙකුට උපමා කරනවා.
    ඒ කියන්නේ විපාක ශක්තිය ප්‍රභලයි නමුත් අමතර බලයකින් එය අවදි කරවන්න ඕනි.
    අපි පිරිතක් කියන්නේ යම් පිහිටක් බලාගන. එයට අදාලව සංසාරයේ අපි කල කුසල් තියනවා.
    අපි මේ ජීවිතයේදී පිරිතක් බෝධි පූජාවක් වගේ දෙයක් කරනකොට එයින් උපදින කර්මයන්ගේ දිට්ටධම්මය විසින් එයට ගැලපෙන පෙර සසර කල කර්මයන්ගේ අපරාපරිය වේදනිය කර්ම ශක්තීන් අවදිකරවනවා. එයින් අපට අභිනව විපාකයන් උපදවලා අපේ අරමුනට යන්න අමතර ශක්තියක් ගෙනත් දෙනවා.

    හැබැයි අපි පිරිත නිවැරදි ගෞරවයෙන් විශ්වාසයෙන් කරන්න ඕනි.
     
    • Like
    Reactions: llrajitha

    thanks (Y)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....