Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
bauddayooo .... pirith prasnayak help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිත් වල බලයක් තියනවා. ඒක ලැබෙන්නේ මොන ක්රමයටද, මොන මාධ්යකින්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක විද්යාත්මකව පහදන්න මම දන්නේ නෑ. ඒක විද්යාත්මකව පහදන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුටම විතරයි. ඒ නිසා කිසි කෙනෙකුගෙන් ඕකට පිළිතුරක් ලැබෙයි කියලා හිතන්න බෑ.

අපි දන්නේ, පිරිත් වල බලයක් තියනවා, ඒක ලැබෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා විතරයි.

මුලින්ම තිසරණය තියෙන්න ඕනේ.

ඊළඟට මනා ලෙස සිල්වත් වෙන්න ඕනේ.

ධර්මයේ හැසිරෙන, දන්න, පිළිපදින, කතා කරන කෙනෙක් වීමත් ගොඩක් වටිනවා.

පිරිත් කියන්නේ බොහොමයක් බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කල බුද්ධ දේශනා වන්...

ඒවා අර්ථයත් දළ වශයෙන් හෝ දැනගෙන සජ්ජායනය කිරීමයි වැදගත්.

අර්ථය දැනගෙන, මනාව ඒ ගැන ගෞරවයෙන් යුතුව මිහිරි ලෙස සජ්ජායනය කිරීමයි වැදගත්.

නිතර සජ්ජායනා කරන්න ඕනේ.

උදේ හෝ හවස හෝ බුදුන් වැඳීමෙන් පස්සේ සජ්ජායනය කරනවා නම් ගොඩක් හොඳයි.

පිරිත් MP3 play කිරීමෙන් ලැබෙන ගුණයක් නැහැ.

ඉහත ගුණ ධර්ම තමන් තුල ඇති කරගෙන ඔබ විසින්ම සජ්ජායනය කිරීමයි වැදගත්.

ඒ ඒ පිරිත් වලින් ලැබෙන ගුණ වෙනස් වෙන්න පුළුවන්.

ඒවා පිරිත් පොතේ දක්වලා ඇති.

සජ්ජායනය කරන වාර ගණන් වල පවා වැදගත්කමක් තියනවා.

මම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා පිරිත් බලයෙන් පිළිකා පවා හොඳ කරනවා.

හැබැයි ඒකට කර්ම ශක්තිය, සජ්ජායනය කරන කෙනාගේ අධ්යාත්මික ශක්තිය, කර්මනුරුපව ලැබුණු දේවල් පවා පවා බලපානවා.

ඉතින් ලැබෙන ගුණය කොහොමද කියලා දැනගන්න, කරලම බලන්න..

[QUOTE="shenic, post: 17970524, member: 470894"] [SIZE=3][COLOR=Teal]පිරිත් වල බලයක් තියනවා. ඒක ලැබෙන්නේ මොන ක්රමයටද, මොන මාධ්යකින්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක විද්යාත්මකව පහදන්න මම දන්නේ නෑ. ඒක විද්යාත්මකව පහදන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුටම විතරයි. ඒ නිසා කිසි කෙනෙකුගෙන් ඕකට පිළිතුරක් ලැබෙයි කියලා හිතන්න බෑ. අපි දන්නේ, පිරිත් වල බලයක් තියනවා, ඒක ලැබෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා විතරයි. මුලින්ම තිසරණය තියෙන්න ඕනේ. ඊළඟට මනා ලෙස සිල්වත් වෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙන, දන්න, පිළිපදින, කතා කරන කෙනෙක් වීමත් ගොඩක් වටිනවා. පිරිත් කියන්නේ බොහොමයක් බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කල බුද්ධ දේශනා වන්... ඒවා අර්ථයත් දළ වශයෙන් හෝ දැනගෙන සජ්ජායනය කිරීමයි වැදගත්. අර්ථය දැනගෙන, මනාව ඒ ගැන ගෞරවයෙන් යුතුව මිහිරි ලෙස සජ්ජායනය කිරීමයි වැදගත්. නිතර සජ්ජායනා කරන්න ඕනේ. උදේ හෝ හවස හෝ බුදුන් වැඳීමෙන් පස්සේ සජ්ජායනය කරනවා නම් ගොඩක් හොඳයි. පිරිත් MP3 play කිරීමෙන් ලැබෙන ගුණයක් නැහැ. ඉහත ගුණ ධර්ම තමන් තුල ඇති කරගෙන ඔබ විසින්ම සජ්ජායනය කිරීමයි වැදගත්. ඒ ඒ පිරිත් වලින් ලැබෙන ගුණ වෙනස් වෙන්න පුළුවන්. ඒවා පිරිත් පොතේ දක්වලා ඇති. සජ්ජායනය කරන වාර ගණන් වල පවා වැදගත්කමක් තියනවා. මම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා පිරිත් බලයෙන් පිළිකා පවා හොඳ කරනවා. හැබැයි ඒකට කර්ම ශක්තිය, සජ්ජායනය කරන කෙනාගේ අධ්යාත්මික ශක්තිය, කර්මනුරුපව ලැබුණු දේවල් පවා පවා බලපානවා. ඉතින් ලැබෙන ගුණය කොහොමද කියලා දැනගන්න, කරලම බලන්න.. :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom