BAW E7 The Browns EV

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    මේකෙන් නන් ලොකු අවුලක් එනවා charging port දැම්මේ නැත්තං.
    ඔ්කෙ ෆාස්ට් චාජින් නැහැ කියල උන් දාල තිබ්බා. සෙකන්ඩරි වෙහිකල් හරි සිටි වෙහිකල් හරි තමා. පැය 6ක් යනවලු චාජ් වෙන්න

    wife ta driving purudu wenna ganna hondai. and wife ekka tharaha ayata.

    alto ekata wada hondai space thiyanwa and options.
    පිස්සුද යකෝ ඩ්‍රයිවින් පුරුදු වෙන්න EV ගන්නෙ. ට සිරි වෙන පිකප් එකක් තියෙන්නෙ. එහෙම තියෙන්නෙත් මුන් සොෆ්ට්වෙයාර් එකෙන් ඩිලේ එකක් දාලත්. ඔය හප්පගන්න ගොඩක් EV කුඩේ කුඩු වෙන්නෙ ඔය පිකප් සීන් එකට කකුල හුරු නැති නිසා. පරණ පුරුද්දට පාගලා දානවා ඇනෙනකල් ගානක් නෑ
    ------ Post added on Jul 9, 2025 at 10:22 AM
     
    • Like
    Reactions: Asmodeus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    images (1) (1).jpeg

    දැකපු ගමන් මතක් උනේ මේක 😄
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Parana patta gahapu alto laksha 32,35 ta gannawata wada nam hondai bng mewwa
    Alto එකක් මටත තියෙන්නේ.මම ඒක ගත්තේ පාර්ට්ස් තියෙන නිසා, හොයන්න ලේසි නිසා, සර්විස් කරන්න්න ලේසි, බාස්ලා ඉන්නවා වගේ අනිත දේවල් ගැන හිතලා. ප්‍රයිස් එකම විතරක් හිතලා වාහන ගන්නේ නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    Alto එකක් මටත තියෙන්නේ.මම ඒක ගත්තේ පාර්ට්ස් තියෙන නිසා, හොයන්න ලේසි නිසා, සර්විස් කරන්න්න ලේසි, බාස්ලා ඉන්නවා වගේ අනිත දේවල් ගැන හිතලා. ප්‍රයිස් එකම විතරක් හිතලා වාහන ගන්නේ නෑ.
    aniwa..owath balanna ona..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    aththa. habai BYD lage vitz size eka and next year japan walata gahana kei car ekath enawa..
    enisa ewa ganna eka hondai mewata wada.. habai price wadi wenna puluwan meeta wada
    mekath pena widiyata china wala popular brand ekak, enisa byd tharam nathi unath awlak nathuwa athi..
    BYD ewa okkoma 60n uda enne me pricing ekka baluwama aawath. meka wena un wagayak aran oya BAW eken. naththan BAW eka standard popular brand ekak.

    Eka thamai , iwasanna bari ewunta mewwa ganna kiyala promote wenna ona
    Dan leaf wala ehemath battery na, kiyala e dawas wala bannata dan awulk na badu thiyawa
    E wage lankawe kawamadaka wath wahanayak apathe yanna nam denne nah
    Monawa hari atawan duwai, Oya Alto wala ahemath zero safety ne
    eeta wada sahenna options mewaye thiye
    Ape un automatic gear eddi ekath fail wenawa kiuwa. dan wadipurama thiyenne auto. hybrid eddith fail kiuwa. Prius thama duwanawa. Leaf eke wattakka wal yawanna wei kiuwa. dan oya yasa ageta battery gahan duwanne. 50Km yanna puluwan ewath 50lakhs kiyanawa :lol:
    meke ISO standards nan pass kiyala dakka cabin eka ehema. airbags uth enawa with ABS eka eka ewa.

    ඔ්කෙ ෆාස්ට් චාජින් නැහැ කියල උන් දාල තිබ්බා. සෙකන්ඩරි වෙහිකල් හරි සිටි වෙහිකල් හරි තමා. පැය 6ක් යනවලු චාජ් වෙන්න

    පිස්සුද යකෝ ඩ්‍රයිවින් පුරුදු වෙන්න EV ගන්නෙ. ට සිරි වෙන පිකප් එකක් තියෙන්නෙ. එහෙම තියෙන්නෙත් මුන් සොෆ්ට්වෙයාර් එකෙන් ඩිලේ එකක් දාලත්. ඔය හප්පගන්න ගොඩක් EV කුඩේ කුඩු වෙන්නෙ ඔය පිකප් සීන් එකට කකුල හුරු නැති නිසා. පරණ පුරුද්දට පාගලා දානවා ඇනෙනකල් ගානක් නෑ
    ------ Post added on Jul 9, 2025 at 10:22 AM

    meka underpowered bn. Alto 800 ekak gaththa wage thiyei podi KW motor ekak thiyenne. Torque eka wadi unata HP gaanai weight ekai ekka baluwama ekama wage acceleration thiyei godak welawata. fast charging na. 220KM hinda daily outstation yanne nathi ekekta ok. mama wage ekekta nan shape. maaseta uparima one shot wadima dura yanne 120KM wage hinda .

    monwa wunath meka gennana un dena service ekai units keeyak sale wenwada kiyana eka uda thamai hamadema. Browns echchara sure karanna ba habai Singer abans walata wadiya nan hodai
     
    • Like
    Reactions: oOopSie