බලපන් දැන් මහින්දට ඡන්දේ දුන්න එවුන් අයි ටී එන් එක බලනකොට මොනව හිතෙනවා ඇතිද?


අද ඉදන් ITN,රුපවාහිනී MY3 කඩේ යනවා එච්චරයි වෙන්නේ
aniwa machan issara idan une oka tamai
අපි ඡන්දෙ දුන්නෙ වෙනසකට. මං හිතන්නෙ මයිත්‍රී මහත්තයා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අපිට ඕනි ස්වාධීන මාධ්‍ය මිසක් කාටවත් කඩේ යන මාධ්‍ය නෙමෙයිඅද ඉදන් ITN,රුපවාහිනී MY3 කඩේ යනවා එච්චරයි වෙන්නේ
අපි ඡන්දෙ දුන්නෙ වෙනසකට. මං හිතන්නෙ මයිත්‍රී මහත්තයා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අපිට ඕනි ස්වාධීන මාධ්‍ය මිසක් කාටවත් කඩේ යන මාධ්‍ය නෙමෙයි

