
Anura kumara election dawasata kalin dawase biwwa . Chanda tika kohen giyada na anthime. balla kohe giyada danne na kiyala ayth thread danna epa ita passe![]()
![]()
![]()
![]()

ඕකුන් වමනෙ දානව හිටපු ගමං, ඉබේම හරියනව
bawwa poddak kapuwa vomit kara.ekai.kolla hodin innawa,but wamni krama denna hoda behth monwada?
ඕකුන් වමනෙ දානව හිටපු ගමං, ඉබේම හරියනව
අපිනං ඕවට මොකුත් දෙන්නෙ නෑ. පණු බේත් ටික දෙනව, මැක්කන්ට බේත් දානව. අසනීප වුණොත් ගෙනියල බේත් කරනව එච්චරයි
අපේ බව්වට මම නමක් දැම්ම ජුණ්ඩයිය කියලජුණ්ඩයියෝ.. කියපුහම නැට්ටත් වනනව දැං
![]()



Asamodagam or Panadol denna epa
Bade ajeernayak wage nam diagene denawa api.. as per doctors advice... Jeewani gana nam nodani
අපේ එක්කෙනාට දවසක් හොදටම අමාරු උනා , උණ වගේ ඇවිත් වෙවුලලා මල මගුලක් උනා රෑ , ඊට පස්සේ දොස්තර කෙනෙක්න්ගේ අහපුව කිවේ පැරසිටමෝල් දෙන්න එපා කියල.. ජීවනී පොවන්න කිව. ඒවා දියකරලා බලෙන්ම වගේ දුන්න.
පහු වෙනිදා නැගිටලා ඉන්නවා...
බුමේ කියල එකක් එනවා නේද? එකට එයාලම තන කොළ හොයන කනවා.කල වමනේ දාපුවම හරි. සිද්දලේප ගැනනම් දන්නේ නෑ
panu beheth deela naththam panu beheth denna welawata. wamane kalatanam loku aulak wenne na. nahaya wiyalida balanna. welilanam asaneepen. hetath aulnam vet kenekta pennanna. eliye ekkan yanna thana kola thiyena thanakata un bade amaruwak thiyenam thankola kanawa. asamodam aulak na ape ballatath denawa bade amaruwa hadunama.Mnwda ekata denne
panu beheth deela naththam panu beheth denna welawata. wamane kalatanam loku aulak wenne na. nahaya wiyalida balanna. welilanam asaneepen. hetath aulnam vet kenekta pennanna. eliye ekkan yanna thana kola thiyena thanakata un bade amaruwak thiyenam thankola kanawa. asamodam aulak na ape ballatath denawa bade amaruwa hadunama.![]()