bay.lk Scam පල් හොරු කාලකන්නි !!!
මම මුගෙන් smart watch එකක් ගත්ත දැන් සති තුනටත් වැඩියි ordar කරල, ezcash වලින් සල්ලිත් ගෙව්ව මූ දැන් කියනව උන් බඩු එව්වලු මගදි misplace වෙලා වෙන්න ඇතිලු අපහු සල්ලි දෙන්න බැරිලු.හෙන ගහල අකුලලෝම පල වේ* බල්ලට.

මචන් කව්රුහරි දන්නවද bay.lk site එක කරන එකා. මට උගේ ගෙදරට ගිහින් ටහුකල එන්න ඕන. 





Last edited:
oa pakkunta salli denne netuwa kelinma ganillako :/

ඇයි බන් කලින්ම ගෙවුවේ?