bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

DIGger

Member
May 18, 2016
689
74
0

ඕක බොරු address එකක් බං ඔය දාල තියෙන්නෙ, address එකේ number එකක්වත් නෑනෙ ..ඔය ගාල්ලේ town එකේ ගොඩක් කඩවල් තියෙන පැත්තක්.
LK සයිට් එකක් නෙ මචන්
උබ පොලිසියට පලයන් LK ඩොමේන් ගන්න හෙන විස්තර ගොඩක් ගන්නවා උන්
අවුලක් නැහැ අයිති එකා හොයා ගන්න පුළුවන් ;)
 
MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    paribogika seva adhikariya. bayanathuwa palayan. badu ho mudal labenawa.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මොකටද බන් අත පත ගාල කෙලින්ම සල්ලි දීල බඩු ගන්න තැන් තියෙද්දී ඔය සයිට් වලින් ගෙන්නගන්නේ. උඹලගෙම තමා වැරැද්ද

    smart watch ගන්න තියෙන්නේ කොහෙද මචං? Dial com නම් එපෝ....
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    LK සයිට් එකක් නෙ මචන්
    උබ පොලිසියට පලයන් LK ඩොමේන් ගන්න හෙන විස්තර ගොඩක් ගන්නවා උන්
    අවුලක් නැහැ අයිති එකා හොයා ගන්න පුළුවන් ;)

    :yes::yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    avatar557799_2.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    2nd Cross Street, Talbot Town, Galle 80000, Sri Lanka

    මෙන්න ඇඩ්‍රස් එක
    කෝ ගිහින් ගහලා ඇවිත් ත්‍රේඩ් එකක් දාපන් මචන් :D

    ඕක බොරු address එකක් බං ඔය දාල තියෙන්නෙ, address එකේ number එකක්වත් නෑනෙ ..ඔය ගාල්ලේ town එකේ ගොඩක් කඩවල් තියෙන පැත්තක්.

    Address එක හරි මාත් දැක්කා Bay.lk කියලා Board එක ගහලා තියෙනවා, තව Tutorial Case එකකුත් යනවා​
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    Address එක හරි මාත් දැක්කා Bay.lk කියලා Board එක ගහලා තියෙනවා, තව Tutorial Case එකකුත් යනවා​

    ow sinhalatutorials.lk kiyanneth me pakkunge ekakda koheda:angry:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    'bay.lk' Domain is REGISTERED for - Viraj Pathirana - Category - CAT5 - Expiration Date - Thursday, 1st December, 2016
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා
    ඇන්ට්‍රි කොපියේ ෆොටෝ එක යවපන් ඌට
    පට ගාලා වැඳගෙන ඒවි :rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මොකටද බන් අත පත ගාල කෙලින්ම සල්ලි දීල බඩු ගන්න තැන් තියෙද්දී ඔය සයිට් වලින් ගෙන්නගන්නේ. උඹලගෙම තමා වැරැද්ද

    හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති..
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    'bay.lk' Domain is REGISTERED for - Viraj Pathirana - Category - CAT5 - Expiration Date - Thursday, 1st December, 2016

    Here is the name mchn owner of this site